Latest Subtitles :

Commando (2013) සිංහල උපසි‍රැසි සමග

ඔයා කවදහරි අඩි 20,500ක් උඩ ඉදන් පැනලා තියෙනවද....කිලෝ 65ක් අරගෙන?පැරා කොමන්ඩෝ භටයෙකුට ඒ වගේ පැනිලි 5ක්
පමණ කරන්න තියෙනවා ඔහුගේ පුහුණු වීම් කාලය තුල.එක පාරක් ඔවුන් එක අදුරු රෑක තමයි පැනීම සිදු කරන්නේ.කෙනෙක්,සියළුම යුධ ආම්පන්න සන්නන්ද වෙනවා.කිලෝ 50ක බරක් අරගෙන කිලෝමීටර් 60ක් පයින් යනවා,ඒ බරම අරගෙන කිලෝමීටර් 20ක් පමණ නගිනව.අවි වර්ග 22ක් පමණ හසුරුවනවා,මුහුදේ පතුලටම කිමිදෙනවා,මේක තමයි කොමාන්ඩෝ භටයෙකුගේ දවසක දින චරියාව.අවි ගත්ත මිනිසුන් එක්ක අවි නැතුව සටන් කරනවා,සතුරු සීමා වලට ඇතුලු වෙලා ඔවුන්ව වනසලා දානවා.ඒක කොමන්ඩෝ භටයෙක්ගේ දවසක වැඩක්ද?ඉර එලියටවත් ලගා වෙන්න බැරි තැන් වලට කොමාන්ඩෝ
භටයෙක්ට ලගා වෙන්න පුලුවන්.මිනිස් මරණවලට  වගකියන්න ඕන විෂකුරු සර්පයන් තමයි ඔහුගේ
ආහරයේ කොටසක් වෙන්නේ...ඔයා ආරක්ෂාව තර කරලා යන්නෙවත් නැති ප්‍රදේශ වලට ගිහින්
ඔහු ඒ ප්‍රදේශ නැවත රටටම ලබාදෙනවා.කොමාන්ඩෝ භටයෙක් මිනිස්සු දහසකට නෙවෙයි,
දස දහසකට සමානයි.......අයදුම් කරුවන් දස දහසකින් එක් කෙනෙක්
විතරයි කොමාන්ඩෝ භටයෙක් විදිහට සුදුසු කම් ලබන්නේ.ආත්මාර්ථකාමීත්වය හමුවේ ඔහු කෙසේ සටන් කරාවිද? මේ ඔහුගේ කතාවයි.

Commando (2013) on IMDb

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google