Latest Subtitles :

Warm Bodies (2013) සිංහල උපසි‍රැසි සමග

මගේ නම R‍,මම සොම්බි කෙනෙක්.මොනවද මම මේ කරන්නේ? මට ඕන මිනිස්සු සමග සම්බන්ද වෙන්නයි.මම ජීවත් වෙන්නේ ගුවන් තො‍ටුපලක.සොම්බි මිනිසුන් ඇරුනම මේ ලෝකයේ ඉතුරු වෙලා ඉන්නේ මිනිසුන් කිහිප දෙනෙක් පමණයි.එක දිනක සොම්බි මිනිසුන් කිහිප දෙනෙක් මනුෂ්‍ය පිරිසකට පහර දෙන්න යන විට R ට ජූලි කියල තරුණියක්ව මුනගැහුණා.R ඇයව ඔවුන්ගෙන් බේරගත්තා.පසුව ඔවුන් දෙදෙනා ආදරෙන් බැදෙනවා.අවසානයේ මොවුන්ගේ ආදරයට කුමක් වේවිද? "ඔහු තවමත් මල සිරුරකි,නමුත් ඔහු උණුසුම් වේ." IMDB ශ්‍රේණිගත කිරීම් හි 7.0 වැනි ඉහල අගයක් ලබා ගත් මෙය ඔබත් නරඹන්න,එහෙනම් දැනට සමුගන්නවා.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු.

Warm Bodies (2013) on IMDb
Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google