Latest Subtitles :

The Walking Dead (2013) S04E02 සිංහල උපසි‍රැසි සමග

හඹා එන මරණයේ අද කොටස ගැන කියනවනම් රික් හා කණ්ඩායම් සිටින සිරගෙදරට නොසිතූ විරූ සොම්බි ආක්‍රමණයක් එල්ලවෙන අතර මාරාන්තික උණ රෝගයක්ද පැතිර යනවා.එසේම සිරභූමියේ වැට සොම්බි මිනිසුන් විසින් බිම හෙලා දැමීමට සැරසෙනවා,රික් ඇතුලු පිරිස මේ උවදුරු වලින් කෙසේ ජීවිතය ගලවා ගනීවිද? මිෂෝන් හට දිවි ගලවා ගත හැකිවේවිද? යන්න දැනගන්න නම් ත්‍රාසය,භීතිය,පිරි දෙවනි කොටස නරඹන්න.එහෙනම් තෙවනි කොටසින් ලබන සතියේ හමුවෙමු!

Share this article :

+ comments + 2 comments

January 14, 2014 at 7:14 PM

ස්තූති සහෝ....thnxxxxxxxx godaaaaaak

January 14, 2014 at 7:21 PM

@pradeep
අදහසට ස්තූතියි සහෝ...

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google