Latest Subtitles :

African Cats (2011) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන ආවේ Documentary/Adventure වර්ගයේ චිත්‍රපටියක්.'African Cats' මම බලපු ලස්සනම ලස්සන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.මේ චිත්‍රපටිය බෙදාහරිනු ලැබුවේ Disney nature මගිනුයි.අප්‍රිකාන� �� බළලුන් පසුබිම් කරගෙන නිර්මාණය කළ මෙය සත්‍ය කථාවකි.මව්වරු විසින් තම පැටවුන්ට ඇති ආදරය,ආරක්ෂා කිරීමට ගන්නා උත්සහය,පැටවුන්ට දඩයම් කිරීමට ඉගැන්වීම වැනි මව්වරු ගන්නා නොයෙක් උත්සහයන් මෙහි මනාව දක්වා ඇත.මේක Imdb Rating 7.3/10 වැනි අගයක් ලබාගෙන ඇත.පවුලේ සැමටම එකට රසවිදිය හැකි මෙය වෙනස්ම ආකාරයේ චිත්‍රපටියකි.



Share this article :

+ comments + 2 comments

November 16, 2013 at 9:22 PM

ala ala

November 16, 2013 at 9:22 PM

download karanna amaru une na good

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google