Latest Subtitles :

The Happening (2008) සිංහල උපසි‍රැසි සමග

මේකේ රංගනයෙන් දායකත්වය දක්වන්නේ Mark Wahlberg විසින්.කථාවේ මුල් හරිය නම් මෙහෙමයි වෙන්නේ එක උද්‍යානයක මිතුරියන් දෙදෙනෙක් වාඩිවෙලා ඉන්නවා.උද්‍යානයේ සෙල්ලම් කරමින්,ඇවිදිමින් සිටි පිරිස් එක තැන ගල් ගැහෙනවා,ඒ අතර එක් මිතුරුයක් තමන්ගේ කොණ්ඩ ක‍ටුව ගෙන බෙල්ලට ඇනගන්නවා.මේ එක සිදුවීමක් විතරයි.තවත් තැනක, ගොඩනැගිල්ලක ඉහල කොටසේ වැඩෙහි නිරත වන සේවකයන් උඩ සිට බිමට වෑටෙනවා.හැබැයි පහල ඉන්න මිනිස්සුන්ට නම් පේන්නේ ඔවුන් හිතාමතාම බිමට පනිනවා බවයි,ටිකක් අමුතුයි නේද කතාව??? විද්‍යා ගුරුවරයෙක් ඇතුළු පිරිසක් මේ පුදුමාකාර ව්‍යසනයෙන් පණ බේරගන්න දරන උත්සහය තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ.මොකක්ද මේ ව්‍යසනය? ඔවුන්ට පන බේරගන්න පුළුවන් වෙයිද?


Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google