Latest Subtitles :

Fright Night (2011) සිංහල උපසි‍රැසි සමග

කථාව ගැන කියනවනම් මේක 1985 හදපු Fright Night චිත්‍රපටියේ නැවත නිර්මාණය කිරීමකි. මෙහි ප්‍රධාන නළුවා වන චාර්ලි බ්‍රෙව්ස්ටර් (Anton Yelchin) සැක හිතනවා ලගදීම සිදු වූ මරණ වලට අළුත් අසල්වැසියා වන ජෙරී (Colin Farrell) වගකිව යුතු බවට.චාර්ලිව කවුරුවත් විශ්වාස නොකරයි.චාර්ලි ජෙරී නම් පිසාචයාව විනාශ කිරීමට ලාස් වෙගාස්වල පීට්ර් වින්සන්ට් (David Tennant) නම් මායාකාරයාගේ උදව් අපේක්ෂා කරයි.චාර්ලිට පීටර් වින්සන්ට් නම් මායාකාරයා උදව් කරයිද? පිසාචයාගෙන් තම පෙම්වතියව බේරා ගැනීමට හැකි වෙයිද? චාර්ලිට පිසාචයව විනාශ කරන්න හැකි වෙයිද? යන ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් මේ චිත්‍රපටිය නැරඹිය යුතුමයි. මෙම චිත්‍රපටිය සදහා IMDb Ratings 6.5 ලබාගෙන තියෙනවා.


Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google