Latest Subtitles :

Alvin and the Chipmunks: Chipwrecked (2011) සිංහල උපසි‍රැසි සමග

Alvin සහ අනෙක් දඩුලේන්නුන්ට ජාත්‍යන්තර සංගීත තරගයකට සහභාගි වෙන්න තියෙනවා.නමුත් ඔවුන් තීරණය කරනවා තරගයට කලින් Dave සමග ( Jason Lee) පොඩි චාරිකාවක් යන්න.
චාරිකාවේදී සිදුවු අත්වැ‍රැද්දක් නිසා දඩුලේන්නුන්ට නොදන්නා දුපතකට යාමට සිදුවෙනවා.එහෙදී ඔවුන්ට Zoe (Jenny Slate) නම් අතරමංවු උමතු තැනැත්තියක් මුණ ගැසෙනවා.ඔවුන්ව බේරගන්න Dave පැමිණෙයිද?







Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google