Latest Subtitles :

3G - A Killer Connection (2013) සිංහල උපසි‍රැසි සමග

ඔන්න අද තවත් අළුතින්ම නිකුත් වුනු හින්දි චිතුපටයකට සැංහල උපසිරැසි අරන් ආවා ... මේක ගොඩක්ම Table 21 චිත්‍රපටයට සමානයි.... ඒ වගේම එහි වගේම වර්තමාන සමාජයට පිළිලයක් වෙලා තියෙන මාතෘකාවක් ගැන තමා මේ චිත්‍රපටයේ කියවෙන්නේ... ඒ වගේම මෙම චිත්‍රපටයේ දර්ෂණ දෙක තුනක් නිසා මම මේක වැඩිහිටියන්ට පමණක් සීමාවෙනවා... නමුත් මේය හැමෝටම නරබන්න පුළුවන් වුනානම් වටිනවා කියලා මම භය නැතුව කියනවා.... ඒ වගේම රේටින්ග්ස් චෙක් කරලා චිත්‍රපට නරඹන අයට මෙහි රේටින්ග්ස් අඩු වුනාට තාක්ෂණය හා ගුණාත්මක බව Table 21 තරම්ම වගේ තියෙනවා...
චිත්‍රපටය පටන් ගන්නේ ආදර හමුවකින් මේම හමුව ඉවර වෙනනත් කලින් පෙම්වතා පෙම්වතියට අහැට අනිනවා.... පුදුමයි නේද.. ඒ වගේම ඊට පස්සේ තමා මෙහි ප්‍රධාන චරිතය සෑම් පාවිච්චි කරන ලද ජංගම දුරකථයක් ගන්නේ! ඕන්න හොල්මන් කරන්න පටන් ගන්නේ මේ භුත ආත්මේ ඔන්න ඔය මොබයිල් එකෙන් පටන්! මම ඔය කිව්වේ පොඩි කොටසක් චිත්‍රපටය මැදට පමණ යන විට මුළුමනින්ම වගේ කතාව වෙනස් වෙනවා....
නැවතත් මට කියන්න තියෙන්නේ ඉතාමත් හොද නීර්මාණයක් කියාය ! අනිවාර්යෙන් අරන් බලන්න මේ උපසිරැසි යෙදීමේදි මෙ‍හි එන සියලුම ගීත වලට උපසි‍රැසිද අන්තර්ගතයි.

එහෙනන් මේම චිත්‍රපටයේ අවසාන කරන අදහස් වගයක් දක්වමින් .....මම සමුගන්නවා තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවෙමු ජයවේවා!!!

""" 13000 කට අධික අසභ්‍ය විඩියෝ පට මිනිත්තුවක් ඇතුලට ලෝකය පුරාම බාගත කීරිම් වෙනවා
ජංගම දුරකථන ජාල හරහා """""

"""""එකේ ප්‍රතිථලයක් විදියට මුළු ලෝකෙන්ම 27% ගේ පෞද්ගලික සම්බන්ධතා බිදවැටෙනවා"""""



Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google