Latest Subtitles :

The Walking Dead (2013) S03 E16 සිංහල උපසි‍රැසි සමග *Season Finale*


සති 16 පුරාවට නොකඩවා ඔබ වෙතා ගෙනා IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.8 ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත් වෝල්කින් ඩෙඩ් තුන් වෙනි කතා මාලාවේ අවසන් කොටස තමයි අද අරගෙන ආවේ.අද කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ,අරගෙනම බලන්න,එහෙනම් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.naveen@zoom.lk

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.
Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google