Latest Subtitles :

Arrow (2013) S01 E18 සිංහල උපසි‍රැසි සමග

ස්ටාර්ලින් නගරය ගලවාගැනීමට මතුවන "ද සේවියර්" නමැත්තෙකු ඔලිවර්ගේ නම් ලැයිස්තුවේ තිබූ කෙනෙක්ව පැහැරගනු ලබනවා.සේවියර් නමැත්තා ඔහුව පැහැරගෙන ගොස් පවසන්නේ ඔහු කල වැරදි පාපොච්චාරණය කල යුතු බවයි.අන්තිමෙදි එය නිමා වන්නේ අන්තර්ජාල හරහා පෙන්වන සජීවී වැඩසටහනක් තුලින් ඔහුට වෙඩි තබා මරනයට පත් කරමින්.පසුව ඔහු පැහැරගනු ලබන්නේ නීතීඥයෙකුවයි. ෆෙලිසිටි සොයා දෙන්නා වූ සංඥා පසු පසු සේවියර් සොයා ඔලිවර් ගමන් ගන්නවා,ඔලිවර් හට මේ ස්ටාර්ලින් නගරය ගලවා ගැනීමට ආ සුරදූතයාව සොයාගන්න පහසු වේවිද? සේවියර් ගේ ඊලග දඩයම කවුරු වේවිද? සේවියර් පැහැරගනු ලබන්නෙත් ස්ටාර්ලින් නගරයට වින කරන අය පමණයි,එය නිමා විය යුත්තේ යුක්තියෙන්ද නැත්නම් මරණයෙන්ද කියලා අද ඔලිවර් තීරණය කරාවි,අපි ඔහුට ඉඩ දෙමු..

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google