Latest Subtitles :

Arrow (2013) S01 E17 සිංහල උපසි‍රැසි සමග

හැමෝම ඇගිලි ගනිමින් බලාගෙන හිටිය ඇරෝ කතාමාලාවේ 17 වැනි කොටස අද මම අරගෙන ආවේ.උදාර වැඩ රාජකාරි බහුල නිසා මේ දින වල උපසිරැසි ගැන්විමෙන් පොඩ්ඩක් ඉවත්වෙලා ඉන්නේ.කොහොම හරි පොඩි පමාවක් උනත් ඔයාලා වෙනුවෙන් කොහොම හරි කතාව අරගෙන ආවා.
කතාව කලින් කොටස් 18කින් අවසන් කරන්න තිබ්බාත් කොටස් 24ක් දක්වා දිර්ඝ වෙලා තියනවා.කතාව ගැන එහෙනම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ අරගෙනම බලන්න.ඉලග කොටස ඉක්මනටම ඔයාලාට ආව ගමන්ම දෙන්නම්.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google