Latest Subtitles :

The Walking Dead (2013) S03 E14 සිංහල උපසි‍රැසි සමග

ගවනර් රික් සමග සමාදාන වීමට කිසි කැමැත්තක් නොදක්වන බවත් ගවනර්ගේ යටි අරමුණත් මිල්ටන් විසින් ඇන්ඩ්‍රියා හට පවසනවා,ඒත් ඇන්ඩ්‍රියා විසින් ගවනර් හට වෙඩි තබන්නට උත්සහ කරන අවස්ථාවක්දී මිල්ටන් විසින් එය වළක්වනු ලබන අතර මේ බව රික් ඇතුළු කණ්ඩායමට පැවසීමට ඇන්ඩ්‍රියා වුඩ්බරිවලින් පලා යනවා.ඇන්ඩ්‍රියා පැන ගිය බව දැනගන්නා ගවනර් ඇය සොයා ඔහු තනියම මෙහෙයුමක් අරඹනවා.ගවනර් විසින් ආයුධ ලෙස තබාගෙන තිබූ හපා කන්නන් සමූහයක් යම් පුද්ගලයෙකු විසින් ගිනි තබා විනාශ කර දමනවා,මීට වැ‍රැදි කරු ලෙස ගවනර් සැක කරන්නේ කවුරුද? ඇන්ඩ්‍රියා හට රික් සිටින හිර ගේ වෙත යා හැකි වේවිද? කියලා දැනගන්න IMDB 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ දහහතරවෙනි කොටස නරඹන්න.

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.
Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google