Latest Subtitles :

Crawlspace (2012) සිංහල උපසි‍රැසි සමග

කතාව ගැන කියනවා නම්හමුදා සෙබළුන් කණ්ඩායමක්ව පොලව යට අඩි 100ක් පහල පිහිටි කුටියක් වෙත යවනවා,එහි සිටින භයානක සිරකරුවන්ම මරා දමා එහි ජීවත් ව සිටිනවයි කියා සිතන විද්‍යාඥයන්ව බේරගැනීමට්.මෙම සෙබලුන් කන්ඩායමට එම කුටියේ සිට ඒව් නමැත්තියක්ව මුණගැහෙනවා,ඇයත් එහි සිරකරුවෙක්.එම සෙබල කණ්ඩායමේ නායකයා විසින් ඒව් නමැත්තියව ඔහුගේ මියගිය පෙම්වතියගේ හැඩහුරුකම් වලට සමාන බව හදුනාගන්නව.මැරුන කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද?මේ පොලව යට පිහිටි අඩි 100ක් පහල අදුරු කුටියේ සැගවී ගිය ගුප්ත දේ මොනවාද?එතකොට කවුද මේ ඒව් නමැත්තිය? මෙම කණ්ඩායමට මෙම පොලව යට පිහිටි වලෙන් නැවත පැමිණිය හැකිවේවිද? කෙනෙකුගේ සිතුවිල්ලක් වෙනස් කරන්න පුලුවන් නම් කොහොම වෙයිද? කුතුහලය,ත්‍රාසය පිරි මෙම ඕස්ට්‍රේලියන් සිනමා සිත්තම නරඹන්න ඔබට ආරාධනා කරන ගමන් තවත් මෙවැනිම චිත්‍රපටයක් සමග ඉක්මනින්ම හමුවෙමු.


Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google