Latest Subtitles :

The Walking Dead (2013) S03 E12 සිංහල උපසි‍රැසි සමග

රික්,කාල් හා මිකෝනි ගවනර්ගේ සටනට ආයුද සොයා කින්ග් කන්ට්‍රි වෙත ගමන් ගන්නවා,මේ යන අතරමග මිනිසෙක් උදව් ඉල්ලා කතා කලත් ඔවුන් වාහනය නොනවතා ඉදිරියටම ගමන් ගන්නවා.ඔවුන් කින්ග් කන්ට්‍රි වෙත පැමිණි පසු වෙස් මුහුණක් පැලැදි මිනිහෙක් විසින් ඔවුන් හට වෙඩි තියනවා.කාල් විසින් එම මිනිසාට වෙඩි තැබීමෙන් අනතුරුව රික් හදුනාගන්නවා ඒ රික්ව කලින් අවස්තාවක බේරාගත් මෝගන් නමැත්තා බව.අද කතාව ගැන ඔය ටික විතරයි කියන්නේ ඉතුරු ටික අද කොටස බලලම දැනගන්න.රික්,කාල් හා මිකෝනි හට ආයුද ලැබේවිද? ඔය අතර වාරයේ කාල්ගේ නංගී හට තොටිල්ලක් සොයා මිකෝනි හා කාල් ගමන් ගන්නවා,ඔවුන් දෙදෙනාට කිනම් අනතුරු වලට මුහුණ දීමට සිදුවේද? කාල් මිකෝනි ව ඔවුන්ගේ කන්ඩායමේ තියාගැනීමට වැඩි කැමැත්තක් නැති බව ඔයාලා දන්නවා ඇතිනේ,ඒ අකමැත්ත අද කැමත්තක් බවට හැරවේවිද?

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.



Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google