Latest Subtitles :

The Walking Dead (2013) S03 E13 සිංහල උපසි‍රැසි සමග

රික් හා ගවනර් බඩු ගබඩාවක් තුලදී සාකච්ඡාවක් සදහා හමුවෙනවා.ගවනර් සාකච්ඡා මාර්ගයෙන් විසදීමට හදන මෙම යුද්ධයේදී ගවනර් රික් හට ලබා දෙන්නේ බැරෑරුම් ප්‍රශ්නයක්,ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා මම කියන්න යන්නේ නෑ.ගවනර්ගේ ඉල්ලීම රික් ඉ‍ටු නොකලොත් ඇරඹෙන්නේ යුද්දයක් බව ගවනර්ගේ මතයයි.ගවනර් විසින් එම ප්‍රශ්නෙට පිලිතුර සැපයීම සදහා රික් හට ලබා දෙන්නේ දින දෙකක් පමණයි.රික් ඊට කෙසේ පිලිතුරු සපයාවිද? නැත්නම් යුද්දයකට සැරසේවිද? කියලා දැනගන්න 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ දහතුන්වෙනි කොටස නරඹන්න.මෙම කතාමාලාව නිමා වීමක් ඇත්තේ තව කොටස් තුනක් පමණකි.


150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.
Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google