Latest Subtitles :

Arrow (2013) S01 E19 සිංහල උපසි‍රැසි සමග

වර්ටිගෝ මත් ද්‍රව්‍ය කට්ටියට මතක ඇතිනේ,ඒ වගේම වර්ටිගෝ බෙදාහරින කවුන්ට්වත්,ස්ටාර්ලින් නගරයට ආ මේ මාරක මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා සැපයීම ඔලිවර් නතරකල බව ඔයාලා දන්නවනේ.අද කොටසෙදී වර්ටිගෝවල අලුත් පෙති වගයක් ගන්න තරුණියක් පාරෙදී කාර් එකක හැපී මිය යනවා.එතකොට වරක් නැති කල වර්ටිගෝ මත්ද්‍රව්‍ය නැවත ස්ටාලින් නගරෙට ආවේ කොහොමද? මොකක්ද මේ වර්ටිගෝ වල අලුත් ප්‍රභවය? එය දියුණු කර නිපදවන්නේ කවුද? ඒ වගේම ඔලිවර් හුඩ් වෙන්න පුහුණුව ලැබුනේ කොහොමද කියලත්,ඔහුට දුනු ශිල්පය පුහුණු කරන්නේ කවුද කියලත් අද කොටසින් බලන්න පුලුවන්.එහෙනම් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.මෙහි මීලග කොටසින් ඉක්මනටම හමුවෙමු!





Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google