Latest Subtitles :

The Last Stand (2013) සිංහල උපසි‍රැසි සමග

චිත්‍රපටය දෙසට හැරෙමු සරල කතාවක් ලොකු පොඩි හැමට එකට ඉදගෙනකිසිම ගැටළුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්! ලාස් වේගාස් වලින් මරණ දණ්ඩණයට නියම වු සිරකරුවෙක් පැනලා යනවා ... මොහු ඉතාමත් භයානක වගේම උපක්‍රමශිලි කෙනෙක් මොහුගේ සැලසුම් නිසා පොලිසිය වගේම FBI එකත් හොල්මන් වෙනවා... අන්තිමට මොහු දේශසීමාව පහුකරන්න යන කතාව තමා චිත්‍රපටය පුරාවට තියෙන්නේ ... මම ඔය කතාව සදහන් කරේ හතුරු චරිතයේ පැත්තෙනුයි.. ඔයාලා හැමෝම මේක නරබයි කියලා හිතනවා............

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google