
1920 - Evil Returns සිංහල උපසිරැසි සමග

1920: Evil Returns චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ වික්‍රම් භාත් වන අතර අධ්‍යක්ෂණය භූෂන් පටෙල් විසින්.මේක 2008 වසරේ තිරගතවූ 1920 චිත්‍රපටයේ
දෙවන කොටසයි.මෙහි Aftab Shivdasani, Tia Bajpai හා sagar Saikia නළු නිළියන් විසින් ප්‍රධාන පෙළේ චරිත නිරූපණය කරනවා.කතාව ගැන කියනවනම් ජයදේව්
වර්මා කියන්නේ ප්‍රසිද්ධ කාව්‍ය රචකයෙක්.ඔහු ආදරය කළ ස්මිතිව මුණගැසීමට නොහැකි වූ නිසා ඔහු පාළුවෙන් ජීවිතය ගත කරයි.ඒත් ඔහු හෝ කවදාකවමත්
ඇය ආදරය කළ ස්මිතිව මුනගැහිලා නෑ.ලියුම් වලින් තමා ආදරය ප්‍රකාශ කරනවා සේම කතා කරන්නෙත්.එක දිනකදී ජයදේව් වර්මාට තමා ආදරය කල ස්මිති
අනතුරකින් මිය ගිය බව දැනගන්න ලැබෙනවා.මේකෙන් පසු