The Walking Dead (2014) S04E16 සිංහල උපසිරැසි සමග *Season Finale*
හඹා එන මරණයේ සිව්වන කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන තමයි අද ආවේ.පසුගිය කොටසේ කතාව ගැන කියනවා නම් ග්ලෙන්ට මැගීව හම්බුනා එයුජින් ඒබ්‍රහම් ඇතුලු පිරිසගෙ උදව්වෙන්,ඒත් ඔවුන්ට උදව් කරන්න පෙලඹුවේ එයුජින්.හැම තැනම දක්වලා තියෙන ටර්මිනස් එසේත් නැත්නම් නැවතුම්පොල සොයා ඔවුන් ගමන් කරනවා,එතන හිටිය ගැහැණු කෙනෙක් ඔවුන්ව සාදරයෙන් පිලිගන්නවා,අද කොටසේ රික් ඇතුලු පිරිසට කරදර කිහිපයකටම මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම මේ හැම තැනම් පුවරු වල දක්වලා තියෙන නැවතුම්පොල ගැන වැඩි විස්තරත් කතාමාලාවේ අවසන් කොටසින් එනම් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.එහෙනම් සයමසක් පුරාවට IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.7/10 වැනි ඉහළ අගයක් ලබාගත් හඹා එන මරණයත් සමග රැදී සිටි ඔබට ස්තූතියි.
Related movie you might like to see :

The Walking Dead (2014) S04E15 සිංහ...

The Walking Dead (2014) S04E14 සිංහ...

The Walking Dead (2014) S04E13 සිංහ...

The Walking Dead (2014) S04E12 සිංහ...

The Walking Dead (2014) S04E11 සිංහ...

The Walking Dead (2014) S04E10 සිංහ...

The Walking Dead (2014) S04E09 සිංහ...

The Walking Dead (2013) S04E08 සිංහ...
Labels:
The Walking Dead
Post a Comment