මිෂෝන් හා කාල් ඔවුන්ට අවශ්‍ය කෑම බීම සොයා ගමන් කරනවා,ඒ අතර ඔවුන් සොයාගත් ගෙදර රික් තනියම නතර වෙනවා,ජුඩිත් මියගියා යැයි හිතං ඉන්න කාල් පසුවන්නෙ හිතෙ වේදනාවෙන් ඒ එම නිසා මිෂෝන් ඔහුව සතුටු කිරීමට යම් යම් දේවල් කරනවා.මේ අතර කොහොමින් හෝ මිෂෝන් හට පුතෙක් සිටි බව කාල් මිෂෝන් ගෙන් දැනගන්නවා.සිහිය නැතුව හිටිය ග්ලෙන් එක්වරම එබ්‍රහම්ගෙ ට්‍රක් එකෙදී සිහිය එනවා,බස් එකක් පසුකරගෙන ආවද යැයි ග්ලෙන් තාරාගෙන් ප්‍රශ්න කරන අතර එම බස් එකෙ සිටි සියල්ලෝම මැරී ඇති බව තාරා ග්ලෙන් හට පවසනවා.ඇය කියන දේ නො අසා ග්ලෙන් මැගී සොයා ගමන් කරනවා,ඒබ්‍රහම් ඔහුව නැවැත්වීමට උත්සහ කරන අතර එම කිසි දෙයක් නොතකා ග්ලෙන් වෙනම ගමන් ගන්නවා,එබ්‍රහම පවසන්නෙ ඔවුන් එයිජින් නමැත්තාව වොෂින්ටන් ඩී සී වෙත ගෙනයාමෙ මෙහෙයුමක සිටින බවයි,කොහොමින් හෝ ග්ලෙන් හා එබ්‍රහම් පොර බදිනවා.හපාකන්නො ඔවුන් වෙත පැමිණෙන අතර ඔවුන් සියල්ලන්වම එබ්‍රහම් ඇතුළු පිරිස විසින් මරා දමනවා,රික් සිටින නිවසට අදිසි කණ්ඩායමක් ආක්‍රමණය කරනව.රික්,මිෂෝන් හා කාල් පැන ගන්න අතර සැමටම ආරක්ෂාව සපයන බවයි කියවෙන පුවරුවක් දැකීමෙන් ඔවුන් ඒ මාර්ගය ඔස්සෙ ගමන් ගන්නවා.ඔය මතක් කලෙ පසුගිය කොටසෙ කතාව.අද එතැන් සිට.........ලබන සතියෙ කොටසින් හමුවෙමු එහෙනම්.
The Walking Dead (2014) S04E12 සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :

The Walking Dead (2014) S04E14 සිංහ...

The Walking Dead (2014) S04E13 සිංහ...

The Walking Dead (2014) S04E11 සිංහ...

The Walking Dead (2014) S04E10 සිංහ...

The Walking Dead (2014) S04E09 සිංහ...

The Walking Dead (2013) S04E08 සිංහ...

The Walking Dead (2013) S04E07 සිංහ...

The Walking Dead (2013) S04E06 සිංහ...
Labels:
The Walking Dead
+ comments + 1 comments
thnxxxxxxxx saho
Post a Comment