අද කොටසෙනුත් විශේෂ සිදුවීම් කිහිපයක් බලාගන්න පුලුවන් වෙයි,දැන් කතාව සාමාන්‍ය විදිහට ගලාගෙන යන්නෙ කියලා බලන කට්ටිය දන්නවා ඇතිනේ.සිව්වන කතාමාලාව අවසන් වෙන්න තියෙන්නෙ තවත් කොටස් දෙකක් පමණයි.මීලග කොටසින් ලබන සතියෙ හමුවෙමු!
The Walking Dead (2014) S04E14 සිංහල උපසිරැසි සමග
පසුගිය කොටසෙ කතාව ගැන මතක් කරනවනම් මැගී,බොබ්,ෂාෂා නැවතුම්පොලක් යයි පෙන්වන සිතියමක් දකිනවා.ග්ලෙන් එහෙට ගොස් ඇතැයි කියා සිතන මැගී එහෙට යන්න හදනවා.නමුත් ෂාෂා ඊට කැමැතිවෙන්නෙ නෑ.මැගී බොබ් ව හා ෂාෂා ව තනිකර හොර රහසෙම නැවතුම් පොල සොයා පිටව යනවා.මේ බව දැනගන්නා ෂාෂා හා බොබ් මැගී සොයා එනවා.මේ අතර සියල්ලම අතැර දමා ෂාෂා අතැරදමා තිබෙන නගරයක් වෙත යන්න තීරණය කරන අතර බොබ් ඉන් වෙනතකට යනවා.එම නගරයෙදී ෂාෂා හට මැගීව හමුවෙනවා සොම්බි මිනිසුන් සමූහයක් සමගම.පසුව මැගී ෂාෂා හට පවසනවා ඇය එම නගරයෙ රැදී සිටියෙ බොබ් හා ෂාෂා එනතුරු බවත්,ඔවුන් නොමැතිව නැවතුම් පොල වෙත තනියම ගමන් කල නොහැකි බවත්.මේ අතර ඩැරල් හා බෙත් හට අවමංගල්‍ය කටයුතු සිදු කරන නිවසක් හමුවෙනවා.ඒ නිවසටද සොම්බි ආක්‍රමණයක් එල්ල වෙනවා.ඩැරල් බෙත් හට කියනව එම නිවසින් පලා ගොස් ඔහු එනතුරු පාරට වී සිට්න්න කියලා.අපහසුවෙන් ජීවිතය බේරගන්න ඩැරල් පාරට යන විට බෙත් ව අබිරහස් කාරයෙකින් පැහැරගෙන යනවා දකිනවා.ඩැරල් කාරය පසුපස දිව ආවත් ඔහුට කාරය හොයාගන්න වෙන්නෙ නෑ.රික් කලින් නිවසක සිට මගහැර පමිණි කණ්ඩායම ඩැරල් හට හමුවෙනවා.මැගී හා ෂාෂා අවසානයෙ බොබ් ව හොයාගන්න අතර ඔවුන් තිදෙනා නැවතුම්පොල වෙත ගමන් කරනවා.පසුව නැවතුම්පොල වෙත යන සිතියමක් ග්ලෙන් දකිනවා.අද එතැන් සිට..
අද කොටසෙනුත් විශේෂ සිදුවීම් කිහිපයක් බලාගන්න පුලුවන් වෙයි,දැන් කතාව සාමාන්‍ය විදිහට ගලාගෙන යන්නෙ කියලා බලන කට්ටිය දන්නවා ඇතිනේ.සිව්වන කතාමාලාව අවසන් වෙන්න තියෙන්නෙ තවත් කොටස් දෙකක් පමණයි.මීලග කොටසින් ලබන සතියෙ හමුවෙමු!
අද කොටසෙනුත් විශේෂ සිදුවීම් කිහිපයක් බලාගන්න පුලුවන් වෙයි,දැන් කතාව සාමාන්‍ය විදිහට ගලාගෙන යන්නෙ කියලා බලන කට්ටිය දන්නවා ඇතිනේ.සිව්වන කතාමාලාව අවසන් වෙන්න තියෙන්නෙ තවත් කොටස් දෙකක් පමණයි.මීලග කොටසින් ලබන සතියෙ හමුවෙමු!
Related movie you might like to see :

The Walking Dead (2014) S04E10 සිංහ...

The Walking Dead (2014) S04E09 සිංහ...

The Walking Dead (2013) S04E08 සිංහ...

The Walking Dead (2013) S04E07 සිංහ...

The Walking Dead (2013) S04E06 සිංහ...

The Walking Dead (2013) S04E05 සිංහ...

The Walking Dead (2014) S04E16 සිංහ...

The Walking Dead (2014) S04E15 සිංහ...
Labels:
The Walking Dead
Post a Comment