පසුගිය කොටසෙ කතාව ගැන කියනවනම් බෙත් හා ඩැරල් හුදෙකලා වී කැලයේ සිටින අතර බෙත් හට මත්පැන් තොල ගෑමේ කැමැත්තක් මතු වෙනවා.ඒ බව ඩැරල් හට පවසන අතර ඩැරල් ඊට ඉඩ දෙන්නෙ නෑ,මොකද ඔවුන් ඉන්නේ කැලේ නිසා,ඩැරල්ගෙ කීම නො අසා බෙත් මත්පැන් සොයා ගමන් ගන්නවා.පසුව ඇගෙ ආරක්ෂාව පිනිස ඩැරල් ඇගෙ පස්සෙන් ගමන් ගන්නවා.ඔවුන් හට හමුවෙනවා ගොල්ෆ් ක්ලබ් එකක්.එහිදී ඔවුන් සොයමින් ගමන් කල මත්පැන් බෝතලයක් හමුවෙනවා.ඒත් ඔවුන්ට ඒවා පානය කිරීමට පිරිසුදු වීදුරුවක් හම්බවෙන්නෙ නෑ.එහි තිබූ වීදුරු බිද දමන ඩැරල් බෙත් ව ගෙයකට රැගෙන යනවා.එහිදි ඔවුන් මත්පැන් පානය කරන අතර ඩැරල් හට ඔහුගෙ අතීතය මතක් වී පසුව දුන්නෙන් විදින අයුරු බෙත් හට උගන්වනවා.හපාකන්නන් මොවුන් සිටින තැනටත් කඩා වදින අතර ඔවුන්ව මෙල්ල කිරීමට ඩැරල් ට හැකිවෙනවා.ඔවුන් අවසනායෙ එම ගෙදර ගිනි තබා නික්ම යන අතර ඩැරල් හට ඔහු කලින් සිටි අයුරු මතක් කරවනව.
අද එතැන් සිට......
ග්ලෙන් හට මැගීව සොයාගන්න පුලුවන් වේවිද? ග්ලෙන් සොයා ගමන් කරන මැගීට මොනා වෙයිද? ඩැරල්ව වෙනත් කණ්ඩායමකට අහුවෙනවා,ඔහුට මොනා වේවිද? බෙත් කොහොමද ඩැරල්ගෙන් මගහැරුනෙ? කියලා අද කොටසින් දැනගන්න පුලුවන් වෙයි.එහෙනම් ලබන සදුදා දින හමුවෙමු!
The Walking Dead (2014) S04E13 සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :

The Walking Dead (2014) S04E16 සිංහ...

The Walking Dead (2014) S04E15 සිංහ...

The Walking Dead (2014) S04E14 සිංහ...

The Walking Dead (2014) S04E12 සිංහ...

The Walking Dead (2014) S04E11 සිංහ...

The Walking Dead (2014) S04E10 සිංහ...

The Walking Dead (2014) S04E09 සිංහ...

The Walking Dead (2013) S04E08 සිංහ...
Labels:
The Walking Dead
Post a Comment