
The Walking Dead (2013) S03 E11 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගතකිරීම්හි 8.7 ඉහල අගයක් ලබාගත්තකි.වුඩ්බරිවල ගවනර් නමැත්තා රික් ඇතුළු පිරිස සමග සටනකට සූදානම් වෙනවා.ගවනර් ඊට කණ්ඩායම හදා ගන්නේ ඔවුන්ගේ නගරේ සිටින තුවක්කුවක් හැසිරිවිය හැකි අය හා කුඩා ළමුන් යොදා ගනිමින් ඊට ඔවුන් හට පුහුණුවද ලබා දෙනව.මේ අතර ඇන්ඩ්‍රියා වුඩ්බරි වලින් රික් හා පිරිස සිටින සිර ගේ වෙත පැමිණෙනවා.රික් විසින් නෙරපා දැමූ ටයිරීස්ගේ කණ්ඩායම මිල්ටන් හට හමුවීමෙන් ඔවුන්වත් වුඩ්බරි වෙත ගෙනයනවා.ගවනර් ගේ අදහස ටයරීස්ගේ අයවද මේ සටන සදහා තම කණ්ඩායම වෙත එකතුකරගැනීමයි,නැවත සිර ගේ වෙත පැමිණි ඇන්ඩ්‍රියා නැවත වුඩ්බරි වෙත යන්නේ කැරොල් දුන් උපදෙසක්ද ඇතුවයි,ඒ උපදෙ
Labels:
The Walking Dead
Life of Pi (2012) සිංහල උපසිරැසි සමග

Yann Martel නම් රචකයා 2001 වසරේ රචනා කරන ලද Life of Pi නම් නව කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.මෙය Suraj Sharma, Irrfan Khan,
Gérard Depardieu, Tabu, හා Adil Hussain යන නළු නිළි පිරිසගේ රංගනයෙන්ද Ang Lee,Gil Netter හා David Womark යන ත්‍රිත්වයේ නිෂ්පාදනයෙන්ද Ang Lee
ගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවූවකි.මෙය IMDB ළකුණු 8.2 වැනි ඉහළ අගයක් ලබාගෙන ඇති අතර ඔස්කාර් සම්මාන 11කට නිර්දේශ වී තවත් සම්මාන 24ක් දිනා ගනිමින් තවත් සම්මාන 57ක් සදහා නිර්දේශ වී තිබෙනවා.
මෙහි කථාව ගෙතී ඇත්තේ වයස අවුරුදු 16 පමණ වූ පිසින් මොලිටර් පටෙල් නම්වූ පිරිමි ළමයෙකු වටාය.එයාගේ නම පිසින් වුනාට කවුරුත් එයාට "පාය
Labels:
ත්‍රාසජනක,
නාට්‍යමය,
පවුලේ සැමට
Battlestar Galactica: Blood & Chrome (2012) සිංහල උපසිරැසි සමග

2012 වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ රුපවාහිනා නාලිකාවක් වන Sci-Fi Channel හි විකාශය වුන කෙට් රුපවාහිනි කතාමාලවම එකතු කරතැනු සම්පුර්ණ චිත්‍රපටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.මේට කලින් Sci-Fi Channel හි විකාශය වුන The Lost Room [2006] රුපවාහිනි කතාමාලාවද අප ඔබට තිළින කලා මතක ඇති.
හරි දැන් මේ චිත්‍රපටිය ගැන කියන්නම්
දක්ෂ ලෙස තම ඉගෙනීම නිමා කල විලියම් ඇඩමා අළුතින්ම නිපදවන ලද ගැලැක්ටිකා යානාවේ සේවයට බඳවා ගැනීමත් සමඟයි කතාව ආරම්භ වන්නේ.නමුත් ඔහුට තමා ප්‍රිය කරන රාජකාරියක් නම් නොවෙයි පැවරෙන්නේ.මේ යානාව විශේෂිත වූ යානාවක්.මේ චිත්‍රපටය පුරා දිවයන්නේ ඔහුගේ ප්‍රථම සයික්ලෝන යුද්ධයේදී ඔහුට
Labels:
විද්‍යාත්මක
The Walking Dead (2013) S03 E10 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 10වන කොටසයි. රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩ්බරි වෙත පැමිණි අතර ඔවුන් දෙදෙනාවත් බේරගෙන,ඩැරල්වයි මර්ල්වයි බේරගෙන ඔවුන් වුඩ්බරි වෙතින් පැන යනවා.මර්ල් ව යම් හේතුවක් නිසා නැවත හිර ගේ වෙත රැගෙන නොයන්න ග්ලෙන් තීරණය කරනවා,එම නිසා ඔහුව එහෙට ගෙන නොයන අතර ඩැරලුත් ඔවුත් සමග යන අතර රික් ඇතුළු පිරිස නැවත හිර ගේ බලා ගමන් ගන්නවා.ඔහොම ඉන්න කොට ගවනර් ඇතුළු පිරිස හිර ගේ සොයා එනවා රික් ගෙන් පළි ගැනිමට.මේ අතර මීනී කන මිනිසුන් හිර ගේ පිටුපස සිට ආක්‍රමණයක් එල්ල කරනවා,සෝ තැවුලෙන් පසුවන ර
Labels:
The Walking Dead
Sinister (2012) සිංහල උපසිරැසි සමග

කාලයක් ඉදන් අපේ කට්ටිය ඉල්ලපු ෆිල්ම් එකක් අරන් ආවා.මේ ෆිල්ම් එක දෙන්න පමාවුන එක ගැන සමාවෙන්න.කොහොම හරි ඔන්න අද දවසේ චිත්‍රපටිය ඔයාලට හම්බවෙනවා.මේ චිත්‍රපටය IMDbහි 6.7ක අගයක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටියේ Ethan Hawke හා Juliet Rylanceක්ද රංගනයෙන් දායකත්වය දක්වනවා. චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..
Ellison Oswalt කියන්නේ නවකතා රචකයෙක්.මෙයා ලියන්නේ එසේ මෙසේ නවකතා නෙමෙයි මෙයා ලියන්නේ ලෝකයේ සිදුවු සත්‍ය සිදුවිම් මිනිමැරුම් ගැන කියවෙන දෙවල් ගැන ගවේෂනය කරලා කතා ලියනවා.අතැම් වෙලාවට පොලිසියටවත් හෙලිනොවු රහස් පවා මෙයාට හොයාගන්න පුලුවන් වෙලා තියනවා.මොකද සැම සිදුවිමක්ම ගැඹුරින් අධ්‍යනය කරන නිසා.ක
The Walking Dead (2013) S03 E09 සිංහල උපසිරැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 9වන කොටසයි.ඔන්න අද මාස 2කින් පසුව තමයි වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ මීලග කොටස රැගෙන ආවේ. කතාව ගැන කියනවා නම් රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩබරි වෙත පැමිණියා ඔබට මතක ඇති.පසුගිය කොටසේ කතා බැලුව නම් වුඩ්බරිවල ගවනර් යටතේ සේවය කල මර්ල් එනම් ඩැරල් ගේ අයියට හිතාගත නොහැකි ආකාරයේ අකරතැබ්බයක් වෙනවා කියලා මම කිව්වා,ඒ අකරතැබ්බෙට මර්ල්ගේ මල්ලීවන ඩැරල්ටත් හවුල් වෙන්න සිදුවෙනවා.රික් ඇතුළු පිරිසට වුඩ්බරි වලින් පැන ගත හැකිවේවිද? ගවනර් මේ සදහා කුමන ක්‍රියාමාර්ගයක් ගනීවිද? ඒ ටික දැනගන්න අද ක
Labels:
The Walking Dead