Latest Subtitles :
Recent Movies

Arrow (2013) S01 E18 සිංහල උපසි‍රැසි සමග

ස්ටාර්ලින් නගරය ගලවාගැනීමට මතුවන "ද සේවියර්" නමැත්තෙකු ඔලිවර්ගේ නම් ලැයිස්තුවේ තිබූ කෙනෙක්ව පැහැරගනු ලබනවා.සේවියර් නමැත්තා ඔහුව පැහැරගෙන ගොස් පවසන්නේ ඔහු කල වැරදි පාපොච්චාරණය කල යුතු බවයි.අන්තිමෙදි එය නිමා වන්නේ අන්තර්ජාල හරහා පෙන්වන සජීවී වැඩසටහනක් තුලින් ඔහුට වෙඩි තබා මරනයට පත් කරමින්.පසුව ඔහු පැහැරගනු ලබන්නේ නීතීඥයෙකුවයි. ෆෙලිසිටි සොයා දෙන්නා වූ සංඥා පසු පසු සේවියර් සොයා ඔලිවර් ගමන් ගන්නවා,ඔලිවර් හට මේ ස්ටාර්ලින් නගරය ගලවා ගැනීමට ආ සුරදූතයාව සොයාගන්න පහසු වේවිද? සේවියර් ගේ ඊලග දඩයම කවුරු වේවිද? සේවියර් පැහැරගනු ලබන්නෙත් ස්ටාර්ලින් නගරයට වින කරන අය පමණයි,එය නිමා විය යුත්තේ යුක්තියෙන්ද නැත

Arrow (2013) S01 E17 සිංහල උපසි‍රැසි සමග

හැමෝම ඇගිලි ගනිමින් බලාගෙන හිටිය ඇරෝ කතාමාලාවේ 17 වැනි කොටස අද මම අරගෙන ආවේ.උදාර වැඩ රාජකාරි බහුල නිසා මේ දින වල උපසිරැසි ගැන්විමෙන් පොඩ්ඩක් ඉවත්වෙලා ඉන්නේ.කොහොම හරි පොඩි පමාවක් උනත් ඔයාලා වෙනුවෙන් කොහොම හරි කතාව අරගෙන ආවා. කතාව කලින් කොටස් 18කින් අවසන් කරන්න තිබ්බාත් කොටස් 24ක් දක්වා දිර්ඝ වෙලා තියනවා.කතාව ගැන එහෙනම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ අරගෙනම බලන්න.ඉලග කොටස ඉක්මනටම ඔයාලාට ආව ගමන්ම දෙන්නම්. සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න 350MB Torrent File 180MB Torrent File 150MB Direct Links

The Walking Dead (2013) S03 E14 සිංහල උපසි‍රැසි සමග

ගවනර් රික් සමග සමාදාන වීමට කිසි කැමැත්තක් නොදක්වන බවත් ගවනර්ගේ යටි අරමුණත් මිල්ටන් විසින් ඇන්ඩ්‍රියා හට පවසනවා,ඒත් ඇන්ඩ්‍රියා විසින් ගවනර් හට වෙඩි තබන්නට උත්සහ කරන අවස්ථාවක්දී මිල්ටන් විසින් එය වළක්වනු ලබන අතර මේ බව රික් ඇතුළු කණ්ඩායමට පැවසීමට ඇන්ඩ්‍රියා වුඩ්බරිවලින් පලා යනවා.ඇන්ඩ්‍රියා පැන ගිය බව දැනගන්නා ගවනර් ඇය සොයා ඔහු තනියම මෙහෙයුමක් අරඹනවා.ගවනර් විසින් ආයුධ ලෙස තබාගෙන තිබූ හපා කන්නන් සමූහයක් යම් පුද්ගලයෙකු විසින් ගිනි තබා විනාශ කර දමනවා,මීට වැ‍රැදි කරු ලෙස ගවනර් සැක කරන්නේ කවුරුද? ඇන්ඩ්‍රියා හට රික් සිටින හිර ගේ වෙත යා හැකි වේවිද? කියලා දැනගන්න IMDB 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර

The Midnight Meat Train (2008) සිංහල උපසි‍රැසි සමග

The Midnight Meat Train චිත්‍රපටය නිර්මාණය වෙන්න පාදක වුනේ ක්ලයිව් බාකර් අතින් 1984 දී රචනා වූ කෙටි කතාවක්.කතාව ගැන කියනවනම් ලියෝන් කියන්නේ ඡායාරූප ශිල්පියෙක්.ඔහු වෙනස් විදිහට හිතන කෙනෙක්,ඒක නිසා ඔහු උමං දුම්රිය මාර්ගයට ඡායාරූප වගයක් ගැනීමට යනවා.කතාව ගැන කියන්නේ නම් ඔච්චරයි,ඉතුරු ටික කිව්වොත් කතාවේ රසය නැති වෙලා යන්න පුලුවන්,මෙම චිත්‍රපටයේ Bradley Cooper හා Vinnie Jones වැනි සුපිරි ගණයේ නළු නිළු පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා,සම්මාන 4ක් දිනාගනිමින් IMDB ශ්‍රේණිගත කිරීම් හි 6.2 වැනි ඉහල අගයක් ලබාගත් මෙය අවසන් තත්පර කිහිපය තෙක් දෑස් ඉවතට නොගෙන බලාසිටීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම උපසි‍රැසි ගැන්

The Walking Dead (2013) S03 E13 සිංහල උපසි‍රැසි සමග

රික් හා ගවනර් බඩු ගබඩාවක් තුලදී සාකච්ඡාවක් සදහා හමුවෙනවා.ගවනර් සාකච්ඡා මාර්ගයෙන් විසදීමට හදන මෙම යුද්ධයේදී ගවනර් රික් හට ලබා දෙන්නේ බැරෑරුම් ප්‍රශ්නයක්,ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා මම කියන්න යන්නේ නෑ.ගවනර්ගේ ඉල්ලීම රික් ඉ‍ටු නොකලොත් ඇරඹෙන්නේ යුද්දයක් බව ගවනර්ගේ මතයයි.ගවනර් විසින් එම ප්‍රශ්නෙට පිලිතුර සැපයීම සදහා රික් හට ලබා දෙන්නේ දින දෙකක් පමණයි.රික් ඊට කෙසේ පිලිතුරු සපයාවිද? නැත්නම් යුද්දයකට සැරසේවිද? කියලා දැනගන්න 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ දහතුන්වෙනි කොටස නරඹන්න.මෙම කතාමාලාව නිමා වීමක් ඇත්තේ තව කොටස් තුනක් පමණකි. සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න 320MB

Crawlspace (2012) සිංහල උපසි‍රැසි සමග

කතාව ගැන කියනවා නම්හමුදා සෙබළුන් කණ්ඩායමක්ව පොලව යට අඩි 100ක් පහල පිහිටි කුටියක් වෙත යවනවා,එහි සිටින භයානක සිරකරුවන්ම මරා දමා එහි ජීවත් ව සිටිනවයි කියා සිතන විද්‍යාඥයන්ව බේරගැනීමට්.මෙම සෙබලුන් කන්ඩායමට එම කුටියේ සිට ඒව් නමැත්තියක්ව මුණගැහෙනවා,ඇයත් එහි සිරකරුවෙක්.එම සෙබල කණ්ඩායමේ නායකයා විසින් ඒව් නමැත්තියව ඔහුගේ මියගිය පෙම්වතියගේ හැඩහුරුකම් වලට සමාන බව හදුනාගන්නව.මැරුන කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද?මේ පොලව යට පිහිටි අඩි 100ක් පහල අදුරු කුටියේ සැගවී ගිය ගුප්ත දේ මොනවාද?එතකොට කවුද මේ ඒව් නමැත්තිය? මෙම කණ්ඩායමට මෙම පොලව යට පිහිටි වලෙන් නැවත පැමිණිය හැකිවේවිද? කෙනෙකුගේ සිතුවිල්ලක් වෙනස් කරන්න පුලු

The Walking Dead (2013) S03 E12 සිංහල උපසි‍රැසි සමග

රික්,කාල් හා මිකෝනි ගවනර්ගේ සටනට ආයුද සොයා කින්ග් කන්ට්‍රි වෙත ගමන් ගන්නවා,මේ යන අතරමග මිනිසෙක් උදව් ඉල්ලා කතා කලත් ඔවුන් වාහනය නොනවතා ඉදිරියටම ගමන් ගන්නවා.ඔවුන් කින්ග් කන්ට්‍රි වෙත පැමිණි පසු වෙස් මුහුණක් පැලැදි මිනිහෙක් විසින් ඔවුන් හට වෙඩි තියනවා.කාල් විසින් එම මිනිසාට වෙඩි තැබීමෙන් අනතුරුව රික් හදුනාගන්නවා ඒ රික්ව කලින් අවස්තාවක බේරාගත් මෝගන් නමැත්තා බව.අද කතාව ගැන ඔය ටික විතරයි කියන්නේ ඉතුරු ටික අද කොටස බලලම දැනගන්න.රික්,කාල් හා මිකෝනි හට ආයුද ලැබේවිද? ඔය අතර වාරයේ කාල්ගේ නංගී හට තොටිල්ලක් සොයා මිකෝනි හා කාල් ගමන් ගන්නවා,ඔවුන් දෙදෙනාට කිනම් අනතුරු වලට මුහුණ දීමට සිදුවේද? කාල් මිකෝනි
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google