
Arrow (2013) S01 E22 සිංහල උපසිරැසි සමග

අද කොටසින් ඔබට ඇරෝ කතා මාලාවේ රසවත්ම රහස් කිහිපයක් දැනගන්න පුලුවන් වෙනවා.රොබර්ට් ක්වීන් හා මැල්කම් මර්ලින් අතර ඇති වූ ගනුදෙනුව කුමක්ද? වෝල්ටර් මෝරා ක්වීන් හට සමාවක් දේවිද? කවුද මේ හිස් වැසුම් කරුව අනුගමනය කරන අනිත් හිස් වැසුම් කරු? මර්ලින් තම රහස් මකා දැමීමට කුමන පියවරක් අනුගමනය කරාවිද? තම මවගෙන් රහස එලිකරගැනීමට ඔලිවර් හා ඩිගල් කුමක් කරාවිද? ඔලිවර් හා ලෝරෙල් නැවතත් පෙමින් බැදේවිද? මේ හුඩ් කවුද කියලා අද කෙනෙක් දැනගන්නවා,ඒක තමයි අද කොටසේ හොදම හරිය ඒ වගේම ඔලිවර් දූපතේ ඉද්දී සිදුවුන සිදුවීම් කිහිපයකුත් ඔබට බලාගන්න පුලුවන්.එහෙනම් ඇරෝ කතාමාලාවේ අවසන් කොටසින් හැකි විගසම හමුවෙමු.
සිංහල උපසිරස මෙ
Labels:
TV