
The Call (2013) සිංහල උපසිරැසි සමග

මේ චිත්‍රපටියේ සම්පුර්ණ විනාඩි 90ක කාලය පුරාම ඔබව කුතුහලයෙන් තියන්න අනිවාර්යෙන් සමත්වේවි.කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 911 හදිසි ඇමතුම් එකක වටා. ජොර්ඩන් කියන්නේ එතන වැඩ කරන කෙනෙක්.එයාට දිනක් හදිසි ඇමතුමක් එනවා එකේ ගැණු ළමයෙක් කතා කරන්නේ එයාව පැහැරගන්න නිවසට කෙනෙක් ඇවිල්ලා කියලා මේ 911 අංකයට කතා කරනවා.මේ ඇමතුම ලැබෙන්නේ ජොර්ඩන්ට.ජොර්ඩන්ග� ��න් සිදුවු පොඩි අත්වැරදිමක් නිසා මේ ළමයාව අර පැහැරගන්න ආව පුද්ගලයා පැහැරගෙන යනවා.පස්සේ ආරංචිවෙනවා ඒම ගැණු ළමයාව මරලා දාලා කියලා.මේ නිසා ජොර්ඩන් මානසිකව වියවුල් තාවයකට පත්වෙනවා.තමන්ගේ රැකියාව උන 911 ඇමතුම් වලට උත්තර ලබා දිමෙන් ඇය සමුගෙ