
Despicable Me 2 (2013) සිංහල උපසිරැසි සමග

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තාතබමින් පළමු චිත්‍රපටිය මෙන්ම දෙවැනි චිත්‍රපටියද වැඩි ජනතා ආකර්ෂනයක් ලබමින් තිරගත වුන සුපිරි ගණයේ චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ.පළමු චිත්‍රපටිය ඔබ නැරබුවා නම් දකින්න ඇති ගෘ කියන්නේ නපුරු දරුණූ හොරෙක් නේ.එත් මාගෝ,ඇඩ්නස් ඊත් කියන ළමයි තුන්දෙනා ගෘ ගේ නපුරු ගතිවලින් ගලවගන්නවා නේ.දැන් ගෘ නපුරු වැඩ අතහැරලා එයාගේ මහාචාර්ය වරයායි එතකොට අර ගෘගේ කහාපාට යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි ජැම් ව්‍යාපාරයක් කරගෙන යනවා.මේ අතර වාරයේදි නගරයට තවත් කලින් ගෘ වගේම දක්ෂ හොරෙක් එනවා.දුෂ්ටයන්ව අල්ලන සංගමයක් විසින් නැවත ගෘව හොයාගෙන ඇවිත් මේ හොරාව අල්ලන්න උදව් ඉල්ලනවා.මොකද කලින් ගෘ හොරවැඩ කරලා ති
Labels:
ඇනිමේෂන්,
පවුලේ සැමට,
හාස්‍යජනක,
ළමයින්ට
The Walking Dead (2013) S04E02 සිංහල උපසිරැසි සමග

හඹා එන මරණයේ අද කොටස ගැන කියනවනම් රික් හා කණ්ඩායම් සිටින සිරගෙදරට නොසිතූ විරූ සොම්බි ආක්‍රමණයක් එල්ලවෙන අතර මාරාන්තික උණ රෝගයක්ද පැතිර යනවා.එසේම සිරභූමියේ වැට සොම්බි මිනිසුන් විසින් බිම හෙලා දැමීමට සැරසෙනවා,රික් ඇතුලු පිරිස මේ උවදුරු වලින් කෙසේ ජීවිතය ගලවා ගනීවිද? මිෂෝන් හට දිවි ගලවා ගත හැකිවේවිද? යන්න දැනගන්න නම් ත්‍රාසය,භීතිය,පිරි දෙවනි කොටස නරඹන්න.එහෙනම් තෙවනි කොටසින් ලබන සතියේ හමුවෙමු!
350MB Torrent File
130MB Torrent File
185MB Direct Links
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
Labels:
The Walking Dead
Man of Steel (2013) සිංහල උපසිරැසි සමග
.jpg)
සුපර් මෑන් නම් ලොව ප්‍රසිද්දම කොමික් චරිතය බිහිවුනේ 1933 දී Jerry Siegel විසිනුයි. මේ Man of Steel චිත්‍රපටිය 2013 ජූනි මාසේ එළිදැක්වුවේ සුපර්මෑන් චරිතය නිර්මාණය කරලා අවුරුදු 75 ක් සැමරීම වෙනුවෙනුයි.
මේ චිත්‍රපටියේ සුපර් මෑන් ගේ චරිතයට පණපොවන Henry Cavill තමයි මුල්ම ඇමරිකානු නොවන නළුවා වෙන්නේ සුපර් මෑන් චරිතයට දායකවෙන. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ වගේම මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුළුවන් සුපර් මෑන් ගේ අලුත්ම ඇඳුම (costume ). මේ අලුත්ම ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ 2011 වසරේදී DC කොමික්ස් විසින් ප්‍රති නිර්මාණය කරපු "The New 52" කොමික්ස් පොත් පෙලෙහි සුපර් මෑන් ගේ ඇඳුමයි. ඒ වගේම චිත්‍රපටියේ ප්
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
පවුලේ සැමට
The Walking Dead (2013) S04E01 සිංහල උපසිරැසි සමග

අද අරගෙන එන්නේ IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.7 වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් වෝල්කින් ඩෙඩ් (හඹා එන මරණය) කතාමාලාවේ සිව්වන කතා සමයත් අරගෙනයි,කට්ටියට මතක ඇති මෙහි තුන්වන කතා සමයත් සූම් අඩවිය තුලින් අපි ලබාදුන්නා.කතාවේ සාරාංශය ගැන කියනවනම් රික් ඇතුළු පිරිස හඹා එන මරණයෙන් ගැලවීමට දරන උත්සහය තමයි මේ කතාව පුරාවටම ඉදිරිපත් කරන්නේ.තව දෙයක් කියන්න තියෙනවා මේ කතා සමයෙදී ඉදිරියේදී ඔබට අලුත් සොම්බි විශේෂයකුත් දැකගන්නට ලැබේවී.
අද කතාව ගැන කියනවනම් රික් ඇතුලු පිරිස සිරගෙදර තුල මාසයක් පමණ රැදී සිටින අතර ඔවුන්ට අවශ්‍ය භාන්ඩ සොයා ඩැරල් ඇතුලු පිරිස පිටත්ව යනව.ඔවුන් හට කුමක් සිදුවේවිද? තව නම් කියන්න යන්න
Labels:
The Walking Dead