
Believe (2014) S01E04 සිංහල උපසිරැසි සමග

පසුගිය කොටසින්...
බෝවයි ටේට්වයි මෑන්හැටන් වල හිරවෙනවා. පොලීසි යෙන් මෙයාල දෙන්නට ලේසි වෙන්නෙ නෑ,මෙයාලා දෙන්නට හම්බවෙනවා ධනවත් කන්තාවක්,බෝ හැම කෙනෙක්ටම උදව් කරන කෙනෙක් නිසා ඇගෙ අවුරුදු කිහිපයකට කලින් නැති වුන පුතාව ඇයට හොයලා දෙනවා.බෝ හා ටේට් නිව්යෝර්ක් වල සිටින බව ආරක්ෂක කැමරාවකින් පොලීසිය තහවුරු කරගන්නවා,නියෝජිත ෆැරල් ඔවුන් පසුපස පැමිණියත් මිල්ටන් ගෙ උදව්වෙන් ඔවුන් නැවතත් පොලීසියෙන් ගැලවෙනවා.ඒ වගේම බෝ ගේ අම්මා ගැනත්,ඇයට මෙම බලය ලැබුනෙ කොහොමද කියන එකත්,ස්කවුරාස් බෝ මාර්ගයෙන් මොකක්ද කරගන්න යන්නෙ කියලත් දැනගන්න ලැබුනනෙ.අද කොටසේ බෝ ව හා ටේට් ව පොලීසියෙ අතටම කොටුවෙනවා,ඒ වගේම බෝ මෙදා පාර උදව් කරන
Labels:
Believe