
The Guest (2014) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ මේ අවුරුද්දේ එනකම් මඟ බලන් හිටපු Thriller චිත්‍රපට වර්ගීකරණය යටතට වැටුණු The Guest චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය Adam Wingard වන අතර Dan Stevens, Maika Monroe, Brendan Meyer and Lance Reddick යන තරු රංගනයෙන් චිත්‍රපටය හැඩගන්වනවා.කතාව ගැන කියනවනම්,පීටර්සන් පවුලෙ පුතෙක් වන කෙලෙබ් ඇෆ්ගනිස්ථාන යුද්ධෙදී මියයනවා.කෙලෙබ් තමයි එම පවුලේ වැඩිමහල්ම දරුවා.ඔහුගෙ පවුලෙ ඉන්නෙ දෙමපියන්ට අමතරව නංගී කෙනෙක් හා මල්ලි කෙනෙක්.මේ අතර නොසිතූ විදිහට ඔවුන් සිටින ගෙදරට ඩේවිඩ් කොලින්ස් නමැත්තෙක් පැමිණෙනවා කෙලෙබ්ගෙ මිත්‍රයෙක් යැයි පවසමින්.ඒ වගේම ඔහු පැමිණියේ කෙලෙබ්ට වූ පොරොන්දුවක් ඉෂ්ට කිරීමට බවත් පවසනවා,ඒ වෙන ම
Labels:
අභිරහස්,
ක්රියාදාම,
ත්රාසජනක