
Bodom (2016) සිංහල උපසිරැසි සමඟ

ලේක් බොඩම් කියන්නේ ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි වලට වයඹ දෙසින් කිලෝමීටර් 22 ක් එහායින් පිහිට එස්පෝ නගරයේ පිහිටි විලක්.1960 වසරේ ජුනි මස 4 වැනි දින තරුණවියේ පසුවන්නන් සිව් දෙනෙක් මනරම් බොඩම් විල අසල කඳවුරු බැඳ ඇති අතර අලුයම 4ත් අලුයම 5ත් අතර කාලයේ යම් පුද්ගලයෙක් හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔවුන්ගෙන් තිදෙනෙකුවම පිහියකින් හෝ මොට ආයුධයකින් ඇන මරලා දමා තිබෙනවා,ඒ වගේම අනික් කෙනා තුවාල ලබනවා.මේ සිදුවීමෙන් ගැලවෙච්ච එකම කෙනා තමයි විල්හෙල්ම් ගුස්ටාෆ්සන්.මෙම සිදුවීමෙන් එම ජන ප්‍රදේශයම කම්පාවට පත්වෙනවා.පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදුකලත් ඝාතනය සිදුකල ආයුධ වගේම ගොදුරු වූවන්ට අයිති ව ති
Incarnate (2016) සිංහල උපසිරැසි සමඟ

මේ අවුරුද්දේ තිරගත වෙච්ච Horror, Thriller ගණයට අයත් වෙන ෆිල්ම් එකක් තමයි Incarnate (2016). මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කවුරුත් දන්න Journey 2 - The Mysterious Island (2012),San Andreas (2015) යන ෆිල්ම් අධ්‍යක්ෂණය කල Brad Peyton විසින්.ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Insidious (2010),The Purge (2013) වැනි චිත්‍රපටවලට දායකත්වය දැක්වූ පිරිසමයි.නළු නිලියන් ගැන කියනවනම් සුපුරුදු මුණවල් කිහිපයක්ම තියෙනවා.London Has Fallen (2016),I, Frankenstein (2014),Battle Los Angeles (2011) වැනි චිත්‍රපටවලින් ඔබ හමුවට ආ Aaron Eckhart විසින් මෙහි ප්‍රධාන චරිතයට පණපොවනවා.Touch (2012-) හා
The Neighbor (2016) සිංහල උපසිරැසි සමඟ

The Guest (2014) චිත්‍රපටයට උපසිරැසි දීලා අවුරුදු 2කට ආසන්න කාලයක් ගත වුනාට පස්සේ අද ආයිමත් ආවා සුපුරුදු පරිදිම ත්‍රිලර්,හොරර් ටයිප් එකේ ෆිල්ම් එකක් අරගෙනම.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ The Collector (2009) හා The Collection (2012) යන චිත්‍රපට නිර්මාණය කල Marcus Dunstan විසින්.මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ Collector චිත්‍රපට ද්විත්වයේ ප්‍රධාන චරිතය නිරූපණය කල Josh Stewart විසිනුයි.
අපේ අසල්වැසියෝ ගැන අපි කොච්චර හොඳට කියන්න දන්නවද?නාගරික ප්‍රදේශ වල නම් මිනිස්සු හැම වෙලාවෙම වගේ එනවා යනවා.ඒ වගේම ඔවුන් එක්ක සුහද කතා බහක නියැලෙන්නත් ඕන තරම් අවස්තා තියෙනවා.ජෝන් හිතන්නෙවත් නැතුව නැති, පාරේ වැටිල