
Collide (2016) සිංහල උපසිරැසි සමඟ

අපි හැමකෙනෙක්ට ජීවිතයේ පිස්සු විකාර දේවල් කරන්න හේතු තියෙනවා.
නමුත් හේතුව ආදරය නම්,
සමහරවිට ඒක එච්චරම පිස්සුවක් නැතිවෙන්න පුලුවන්.
2016 වසරේ ආපු ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයේ චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eran Creevy විසින්. Warm Bodies (2013) චිත්‍රපටයේ හිටිය Nicholas Hoult හා Inferno (2016) හා දැනට තිරගත වන Rogue One: A Star Wars Story (2016) චිත්‍රපටයේ ඉන්න Felicity Jones නම් නිළියත් සුප්‍රසිද්ධ නලුවන් දෙපළක් වන Ben Kingsley හා Anthony Hopkins වත් මෙහි දැකගන්න පුලුවන්.මේක බෙදාහැරලා තියෙන්නේ Open Road Films විසින්.
කතාව ගැන කියනවනම් කේසි ස්ටයින් (Nicholas
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක