Latest Subtitles :
Recent Movies

Dora (2017) සිංහල උපසිරැසි සමඟ

Horror,Thriller,Fantasy යටතේ වර්ග කරන්න පුලුවන් චිත්‍රපටයක් එක්ක තමයි අද මං ආවේ.Nayanthara,Harish Uthaman,Thambi Ramayya ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි අධ්‍යක්ෂණය Doss Ramasamy විසින් වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නෙ A. Sarkunam.එමෙන්ම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Vadacurry,Pugazh වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කල Vivek Siva and Mervin Solomon විසින්.මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නම් හරිම සිත්ගන්නා සුළුයි.චිත්‍රපටයේ හොඳ කොපියක් අනතර්ජාලයට ඊයේ දින තමයි නිකුත් වුනේ.මේ චිත්‍රපටයේ එන ලස්සන ගීතයක් වන Engapora Dora ගීතයට ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ කාල රාමු හරියට නොතිබුණු නිසා ඒකේ කාල රාමු හදන්න වු

Boyka: Undisputed IV (2016) සිංහල උපසිරැසි සමඟ

IMDB අගය 8.1ක් වූ Scott Adkins රඟන Undisputed කතා මාලාවේ අලුත්ම කතාව අරන් තමයි අද ආවේ.කලින් චිත්‍රපට කිහිපය නොබැලුවා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හොද සටන් කිහිපයක්ම බලාගන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක.කතාව පැත්තට හැරුනොත්,යූරී බොයිකා සිර ගෙයින් පැනයාමෙන් පසුව යුක්‍රේනයෙ උමං බිමෙහි තරග සඳහා සෙල්ලම් කරනවා.ඔහොම ඉන්න අතර වාරයේ ඔහුට අවස්තාවක් ලැබෙනවා බුඩපෙස්ට් වල පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියක් සඳහා ඉදිරිපත්වෙන්න. හැබැයි ඒකට ඉදිරිපත් වෙන්න නම් යූරි හට සුදුසුකම් ලැබීමේ තරගයකට මුලින් මුහුණ දී ඉන්න වෙනවා.ඔහුගෙ ප්‍රතිවාදියා විදිහට ඉන්න වික්ටර් කියන කෙනත් ඔහු වගේම දක්ෂයෙක්,බොයිකා එම තරගය දිනන නමුත් පසු

Kung Fu Yoga (2017) සිංහල උපසි‍රැසි සමඟ

අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල සම නිෂ්පාදනයක් වෙන මේකේ කතාව වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ හොංකො චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වන Stanley Tong විසින්. මීට කලිනුත් ඔහු ජැකී චෑන් සමගින් එකතු වෙලා Police Story 4,Rumble in the Bronx,The Myth වැනි චිත්‍රපට කිහිපයකුත් කරලා තියෙනවා.කුන්ග් ෆූ යෝගා තමයි එම සුසංයෝගයේ නවතම චිත්‍රපටය වෙන්නෙ.නළු නිළි පිරිස ගැන කියනවනම් සුපිරි නළු චැකී චෑන් සමගින් Soonu Sood,Disha Patani,Amyra Dastur යන ඉන්දියාවේ තරු කි
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google