
Kidnap (2017) සිංහල උපසිරැසි සමඟ

ඔයාලට මං කලින් දීපූ Call (2013) චිත්‍රපටය මතකද ? ඒකේ Halle Berry ගේ රංගනයත් ඔබට අමතක වෙන්න විදිහක් නෑ. අද අරන් ආවේ Halle Berry රඟන එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක්. ත්‍රාසජනක චිත්‍රපට බලන අය නම් මේක මඟහැරගන්න එපා.
මම කාර්ලා ඩයිසන්,මගෙ මහත්තයා මගෙ වෙන් වෙලා වෙනත් අයෙක් එක්කලා ජීවත්වෙන්නේ.මට කියලා හැමදේකටම ඉන්නේ මගේ පුතා ෆ්රැන්කියි.එයාට තාම අවුරුදු 6යි.මං ආපනශාලාවක සේවිකාවක් විදිහට වැඩ කරනවා.ලොකු සල්ලියක් නම් හම්බෙන්නේ නෑ,ඒත් මටයි මගේ පුතාටයි ජීවිත් වෙන්න ඒ හම්බවෙන පඩිය ප්‍රමානවත්.එක දවසක් පුතාව පාක් එකට එක්ක යන්න ඕන නිසා මං එයාව මං වැඩ කරන තැනට එක්ක ගියා,මොකද එතකොට මට කෙලින්ම ආපනශාලාවේ ව
Labels:
ත්‍රාසජනක
John Wick Chapter 2 (2017) සිංහල උපසිරැසි සමඟ

IMDB මීටරේ 8.1 එකට කැරකුනු පසුගිය පෙබරවාරි 10 වැනි දින තිරගත කල John Wick 2 නම් සුපිරි ගණයේ චිත්‍රපටය එක්ක තමයි අද ආවේ.අන්තර්ජාලයට හොඳ කොපියක් අද දින තමයි නිකුත් වෙලා තිබුනේ.මේ වගේ ෆිල්ම් එකක් කැමරා කොපි වලින් බලන්නහොඳ නැති නිසා තමයි මෙච්චර කාලයක් ඉවසන් හිටියේ.එහෙනම් ඔන්න හොඳ කොපියක් එනතුරු ඉවසන් හිටිය අයට දැන් බලන්න පුලුවන්.මේක බලන්න කලින් මුල් චිත්‍රපටය බලපු නැති අය ඒක බලලා හිටියොත් නම් උපරිම රසවින්දනයක් ලබාගන්න පුලුවන්.මොකද මේක පටන් ගන්නෙ මුල් චිත්‍රපටය ඉවර වෙච්ච තැනින්.
කතාව :-
ජෝන් වික් එහෙමත් නැත්නම් බුගී මෑන් ගේ බිරිඳ මෙලොව හැරගිහින් යම් කාලයක් ගත වුනත් ඔහුට ඒ මතකයන් වලින් මිදෙන්න බ
Labels:
අපරාධ,
ක්රියාදාම,
ත්‍රාසජනක
Winner (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න වෙනසකටත් එක්ක ටොලිවුඩ් චිත්‍රපටයක් අරගෙන ආවා.ඉංග්‍රීසි,හින් දි,දෙමළ චිත්‍රපට උපසිරැසි ගැන්වීම කරලා තිබුනත් මං තෙලිගු චිත්‍රපටයක් උපසිරැසි ගන්වපු පලමු අවස්තාව මේකයි.චිත්‍රපටය තමයි Winner (2017).මං කැමතිම නිලියක් තමයි මේකේ ඉන්නෙ.ඒ වෙන කවුරුවත් නෙවෙයි තෙලිගු සිනමාවේ නැතුවම බැරි චරිතයක් වන Rakul Preet Singh.නලුවා ගැන කියනවනම් Subramanyam For Sale හි හිටිය Sai Dharam Tej තමයි මේකේ ප්‍රධාන නලුවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gopichand Malineni.ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නෙ Nallamalupu Bujji හා Tagore Madhu.එතකොට මේකේ Music කරල තියෙන්නෙ S. Thaman.තෙලිගු චිත්‍රපට බලන කෙනෙක් නම් ඔහුව නොදැන ඉන
Labels:
ආදර කතා,
ක්රියාදාම,
තෙලිඟු,
පවුලේ සැමට