Latest Subtitles :
Recent Movies

Mister (2017) සිංහල උපසිරැසි සමඟ

මම මුලින් දීපු Winner (2017) තෙලිඟු චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර තිබ්බ නිසාම අද තවත් තෙලිඟු චිත්‍රපටයක් අරන් ආවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Lee-The Fighter,Aagadu,Baadshah වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන Sreenu Vaitla විසින්.මෙහි රංගනය සඳහා අප කලින් ලබාදුන් Loafer (2015) චිත්‍රපටයේ රගපෑ Varun Tej සමඟින් Lavanya Tripathi හා Hebah Patel යන නිළියන් දෙපළ එකතු වී තිබෙනවා. කතාව පැත්තට හැරුනොත් චේයි (වරුන් තේජ්) එයාගේ අම්මයි තාත්තයි එක්ක ප්‍රංශයේ තමයි ජීවත් වෙන්නේ. එක දවසක,ගැහැනු ළමයෙක්ව එක්ක එන්න එයාපෝට් එකට යන චේයි හට වැරදීමක් නිසා ගෙදර එක්ක එන්නේ වැරදි ගැහැනු ළමයෙක්ව.ඒ ගැහැනු ළමයා ඉන්දි

Motta Shiva Ketta Shiva (2017) සිංහල උපසිරැසි සමඟ

ගිය මාසේ පුරාවටම කිහිපදෙනෙක්ම උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරපු චිත්‍රපටයක් එක්ක තමයි අද ආවේ.මේ චිත්‍රපටය බලන්න වුනේ නම් මේ ලගකදී.හොඳයි කියලා හිතුණු නිසා ඔන්න අරන් ආවා.අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බෙ HC පිටපතක් නිසා කාල රාමු හදාගෙන තමයි මේක අරගෙන ආවේ.මෙහි සුපිරි නලුවෙක් වන Raghava Lawrence සමගින් Sathyaraj හා සුරූපි නිළි Nikki Galrani හා දුෂ්ටයාගේ චරිතය සඳහා පිට පිට වසර දෙකකදීම හොඳම දුෂ්ට රංගනයට සම්මානයෙන් පිදුම් ලැබූ Ashutosh Rana එකතු වී තිබෙනවා.එතකොට මේකේ නම තමයි Motta Shiva Ketta Shiva .මෙය Sai Ramani ගේ අධ්‍යක්ෂණයෙනුත් R. B. Choudary ගේ නිෂ්පාදනයෙන් හා Amresh Ganesh ගේ සංගීතයෙන් හැඩ වී
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google