Latest Subtitles :
Recent Movies

The Dark Tower (2017) සිංහල උපසිරැසි සමඟ

2017 වසරේ තිරගත වූ මෙම The Dark Tower චිත්‍රපටය සඳහා පාදක වී තිබෙන්නෙ Stephen King ගේ කෘතියක්.එයා ගැන කට්ටිය දන්නවා ඇතිනේ.සුප්‍රකට It කෘතියත් එයාගෙම තමයි. මේ අවුරුද්දේ ඒක පාදක වෙලා අලුත්ම චිත්‍රපටයකුත් තිරගත වුණානේ.ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nikolaj Arcel විසින්.මෙහි Idris Elba,Matthew McConaughey හා Tom Taylor යන අය රංගනයෙන් එකතුවෙලා තිබෙනවා.Fantasy/Science fiction යටතේ වර්ගීකරණය වී ලොව පුරා තිරගත වීමෙන් The Dark Tower චිත්‍රපටය ඩොලර් මිලියන 111ක මුදලක් උපයාගත්තා. කතාව : ජේක් කියන්නෙ වයස අවුරුදු 11ක පිරිමි ළමයෙක්.මෙයාට අමුතු අමුතු හීන පේන්න ගනවා.ඒ හීන වල වෙනත් ලෝකයක කළු හ

Wish Upon (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ. Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සුප්‍රකට හොරර් චිත්‍රපට අධ්‍යක්ෂක  James Wan ගේ සමගාමිකයෙක් වන  John R. Leonetti විසින්.ඒ වගේම කතාව ලියලා තියෙන්නෙ Barbara Marshall විසින්.මෙහි එන නලු නිලි පිරිස ගත්තොත්  Ramona and Beezus (2010),Oz the Great and Powerful (2013) හා The Conjuring (2013) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු සුරූපි නිළි Joey King හා The Maze Runner (2014) ච

Vivegam (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්‍රපටක්.ඒ තරමටම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය තෙක්ම ක්‍රියාදාම ජවනිකා වලින් අනූනයි.දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන අජිත් කුමාර් රඟන විවේගම් චිත්‍රපටය, වෙන මේ වසරේ බොහෝ දෙනා තිරගත වෙනකම් මඟ බලන් හිටිය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.මොකද කියනවනම් සිනාමාශාලා වල ප්‍රවේශ පත් ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. මෙම වසරේ අගෝස්තු 24 වැනි දින තිරගත වූ මෙහි, අධ්‍යයක්ෂණය,කතාව,ත ිර රචනය මේ හැම දෙයක්ම සිදුකර තිබෙන්නෙ සිවා විසින්.කොලිවුඩ් සිනාමාව
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google