
Mersal (2017) සිංහල උපසිරැසි සමඟ

විජේ සමඟින් සමන්තා රුත් ප්‍රභූ,නිත්‍යා මෙනන්,කාජල් අගර්වාල් ඇතුලුව සත්‍යරාජ් හා ස්පයිඩර් චිත්‍රපටයේ නලුවාට වඩා දුෂ්ට චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් වසඟ කරගත් එස්.ජේ සූර්‍යා එහෙමත් නැත්නම් මෑතකදී බිහිවූ සුපිරි ගණයේ දුෂ්ට චරිතය රංගනයෙන් දායක වන Mersal (2017) චිත්‍රපටය Raja Rani (2013) හා Theri (2016) වැනි ජනප්‍රිය ඔබ වෙත ගෙනා Atlee Kumar අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයයි.ආදායම් වාර්ථා බිඳ දැමූ Baahubali 2: The Conclusion (2017) චිත්‍රපටයේ රචකයා වන K. V. Vijayendra Prasad අතින් තමයි මේ කතාවත් රචනා වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභි සංගීත අධ්‍යක්ෂක A.R. Rahman අතින් හැඩවී
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ,
නාට්‍යමය
Blade of the Immortal (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න ටික කාලෙකට පස්සේ ආයේ මේ පැත්තේ ඇවිත් යන්න හිතුවා.Blade of the Immortal නම් මෙම ජපන් චිත්‍රපටය සඳහා පාදක වෙලා තිබෙන්නෙ ජපාන මන්ගා කතාවක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Takashi Miike විසින් වන අතර ඔහුගේ 100 වෙනි චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්. ඔහු තමා සම්මාන 14ක් දිනාගනිමින් තවත් සම්මාන 27ක් සඳහා නිර්දේශ වූ අතිශය ජනප්‍රිය වූ 13 Assassins (2010) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ඔහුගේ චිත්‍රපට ගැන ඒකෙන්ම හිතාගත්තැකිනේ. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය මේ වසරේ Cannes Film Festival හි පෙන්වූ අතර සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා Warner Bros සමාගම විසින් අප්‍රේල් 29 වැනිදා නිකුත් කරනු ලැබුවා.Blade of the
Labels:
ක්‍රියාදාම,
නාට්‍යමය,
වෙනත් භාෂා