Latest Subtitles :
Recent Movies

Indrajith (2017) සිංහල උපසිරැසි සමඟ

සුළු අඩු පාඩු ඇතත්,රසවත් කතා තේමාවක් අඩංගු වන Indrajith (2017) චිත්‍රපටය Action, Adventure,Fantasy යටතේ වර්ගීකරණය කළ හැක්කක්..මෙය Kalaprabhu ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ පියා වන Kalaipuli S. Thanu විසින් නිෂ්පාදනය කර තිබෙනවා.මෙහි රංගනයෙන් Kadal (2013), Yennamo Yedho (2014),Ivan Thanthiran (2017) වැනි චිත්‍රපටවල රගපෑ Gautham Karthik සමඟින් සුරූපි නිළියක් දෙදෙනෙක් වන Ashrita Shetty හා Sonarika Bhadoria එකතුවෙනවා. සිත්ගන්නා දසුන් කිහිපයකින්ම සමන්විත මෙම චිත්‍රපටය පවුලෙ සැමටම රසවිදින්න පුලුවන්.කෙලින්ම කතාවට බහින්නම්. ඉන්ද්‍රජිත් චෙන්නායි වෙතට ඔහුගේ මාමාගේ ආරාධනයෙන් පැමිණෙනවා.ඔහුගේ මාමා මොහුව ගෙන්නගන

Beyond Skyline (2017) සිංහල උපසිරැසි සමඟ

2010 වසරේ තිරගත වූ Skyline චිත්‍රපටයේ දිගහැරුමක් වන මෙහි අධ්‍යක්ෂනය Liam O'Donnell.නිෂ්පාදන කටයුතු Matthew Chausse,Liam O'Donnell හා Brothers Strause සිදු කර තිබෙනවා. Frank Grillo, Bojana Novakovic, Iko Uwais, Callan Mulvey, Yayan Ruhian, Betty Gabriel හා Antonio Fargas යන තරු රංගනය සදහා එකතු වී තිබෙනවා.2010 වසරේ චිත්‍රපටයේ තිබූ මන්දගාමි ස්වරූපය ඉවත ලා මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම, ත්‍රාසජනක ජවනිකා බොහෝ සෙයින් දැකගන්න පුලුවන්.පළමු චිත්‍ර‍පටිය ඔබ නොබැලුවා කියලා මේක බලන්න කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක සම්පුර්ණයෙන්ම වෙනස් නිසා..ලොස් ඇනජලීස් නුවරට අමුතු ආකාරයේ යාත්‍රාවක් කඩා පාත් වෙනවා.ඒ යාත්‍

Ippadai Vellum (2017) සිංහල උපසිරැසි සමඟ

ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩ යටතෙ වර්ගීකරණයට ලක් වුනු Udhayanidhi Stalin සමඟින් සුරුපී නිලි Manjima Mohan රඟන නවතම චිත්‍රපටයක් වන Ippadai Vellum (2017),Gaurav Narayanan ගේ අධ්‍යක්ෂණයක් වන අතර A. Subaskaran ගේ නිෂ්පාදනයක්. චෝටා ,ඔහු භයානක ත්‍රස්තවාදියෙක්. අතීතයේ දී පවා ඔහු බෝම්බ පිපිරවීම මගින් මුලු ඉන්දියාවම බියෙන් සලිත කිරීමට සමත් වූ අයෙක්.(අපිටත් මේ වගේ අත්දැකීම් වලට අතීතයේදී මුහුණ දෙන්න සිදුවුනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ).කෙසේ නමුත් වාසනාවකට චෝටා නම් මේ ත්‍රස්තවාදියා දැන් උත්තර් ප්‍රදේශ් වලට තියෙන බන්ධනාගාරෙක හිරබත් කමින් ඉන්නේ.වාසනාව අවාසනාවක් කරමින් බන්ධනාගාරය පුපුරා දමා ඔහු එතන

Kickboxer Retaliation (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න පොරොන්දු වෙච්ච විදිහට ආයේ ආවා ඊයේ ලබාදුන්න Kickboxer චිත්‍රපටයේ ඊලග දිගහැරුම අරගෙන.ඒක බලපු කට්ටිය දන්නවා ඇති ඒකේ තිබ්බ සටන් ජවනිකා ටික කොහොමද කියලා.සම්මාන ලාභි අධ්‍යක්ෂකයෙක් වන Dimitri Logothetis තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය,කතාව රචනය සිදු කරලා තියෙන්නෙ.කලින් චිත්‍රපටයේ කතාවත් ඔහු අතින් තමයි රචනා වුනේ.මෙහි රංගනයෙන් කලින් චිත්‍රපටයේ සිටි Alain Moussi, Jean-Claude Van Damme,Sam Medina හා Sara Malakul සමඟින් නව චරිත ඔස්සේ Christopher Lambert,Hafþór Júlíus Björnsson එකතු වී තිබෙනවා.එමෙන්ම සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන Ronaldinho හා බොක්සින් ශුර මයික් ටයිසන්වත් දැකගන්න පුලු

Kickboxer Vengeance (2016) සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය නම් දැනටමත් ගොඩක් දෙනෙක් බලලා ඇති,තාම බලපු නැති අය ඉන්නවනම් අරගෙන බලන්න.බලපු අයත් කැමති නම් ආයේ අරන් බැලුවට කමක් නෑ.මොකද මේකේ දෙවනි කොටසකුත් ඇවිල්ලා තියෙනවා.Kickboxer: Vengeance (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Stockwell විසින් වන් අතර Alain Moussi, Jean-Claude Van Damme, Dave Bautista, Gina Carano, Georges St-Pierre and Darren Shahlavi වැනි දැවැන්ත චරිත මේ චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.මේ චිත්‍රපටය ගැන කියනවනම් 1989 වසරේ තිරගත වූ සුපිරි නළු Jean-Claude Van Damme රඟපෑ Kickboxer චිත්‍රපටයේ Reboot එකක්.මෙම චිත්‍රපටයෙත් අපිට Jean-Claude Van Damme ව දැකගැනීමේ හැකියාව තිය
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google