
The Meg (2018) සිංහල උපසිරැසි සමඟ

වසර මිලියන ගණනාවකට පෙර වදව ගියා යැයි සැලකෙන ප්‍රාග් අයිතිහාසික යුගයේ දැවැන්ත බිහිසුණු මෝරෙක්...එක් මෙහෙයුමකදී ගැඹුරු දියේ අතරමං වන පර්යේෂණ කණ්ඩායමක්... එම කණ්ඩායමේ සහයට පැමිණෙන එක් දක්ෂ කිමිදුම් කරුවෙක්... මොවුන්ගෙ ඉරණම කෙසේ විසදේවි ද?
අද ඔන්න විනාශකාරි කතාවලට වගේම මෝරුන්ගෙ කතාවලට කැමති අයට හොද චිත්‍රපටයක් අරන් ආවා.Jaws සහ Shallows චිත්‍රපටවල වගෙ හිච්චි මෝරෙක් නෙවේ ඕං මේකේ ඉන්නෙ 😉,හැම විලෝපිකයෙක්ගෙම ලොකු අයියා.
මේ මෙග් (මෙගලඩොන්) මෝරා ගැන කියනවනම් වසර මිලියන ගණනාවකට කලින් ඇත්තටම මෙහෙම මෝරෙක් ඉදලා තියෙනවා.මෙම මෝරුන් අඩි 60ක් (මීටර් 18) පමණ ශරීර ප්‍රමාණයන් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. දැනට
Labels:
ත්‍රාසජනක,
විද්‍යාත්මක
Vishwaroopam 2 (2018) සිංහල උපසිරැසි සමඟ

Vishwaroopam II මෙම චිත්‍රපටයේ කතාව රචනා කරනවා වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් කමල් හසන් විසින්මයි. 2013 වසරේ තිරගත වූ Vishwaroopam පලමු චිත්‍රපටයේ එන කතාවට පෙර හා පසු සිදුවන සිදුවීම් දාමයක් වටේ තමයි මෙහි කතාව දිවෙන්නේ.ඒ නිසා මේක බලන්න කලින් මුල් එක බලපු නැති අය ඉන්නවනම් පලවෙනි එක බලලම මේක බලන එක තමයි හොද.පලමු චිත්‍රපටයේ මෙන්ම මෙවරත් රංගනයෙන් Pooja Kumar,Andrea Jeremiah,Rahul Bose,Shekhar Kapur ආදී මුහුණු කිහිපයම යලිත් දැකගන්නට පුලුවන්.
පලමු චිත්‍රපටයේ කතාව සැකවින් මතක් කරොත්,විශ්වනාත් කියන්නෙ නිව්යෝර්ක් නගරයේ කතක් නැටුම් උගන්වන ගුරුවරයෙක්. ඉතින් මෙයාගේ බිරිද වන නිරූපමා මෙයාව කසාද බදින්නේ ඇයගේ වා
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ,
නාට්‍යමය
Lakshmi (2018) සිංහල උපසිරැසි සමඟ

පැය දෙකක කාලයක් ඔබගේ දැස් චිත්‍රපටිය කෙරෙහිම හිරකර තබාගෙන හැකි වගේම දැනටම IMDb ශ්‍රේණිගත කිරීම් හි 7.9ක් වැනි ඉහළ අගයක් ගනිමින් ගූගල් මනාප ප්‍රතිශතය 97%ක් ලබාගත් A. L. Vijay ගේ අධ්‍යක්ෂණයෙන් හා Sam C. S. අතින් සංගීතවත් වුණු සුපිරි චිත්‍රපටයක් වන Lakshmi (2018) හි සිංහල උපසිරැසි එක්ක තමයි මෙදා සැරේ අරන් ආවේ.රංගනය සඳහා ඉන්දියාවේ මයිකල් ජැක්සන් ලෙස අන්වර්ත නාමයෙන් හදුන්වන Prabhu Deva සමඟින් ඉන්දීය Super Dancer රියැලිටි නර්තන තරගයේ පලමු අදියරේ කිරුළ දිනූ වයස අවුරුදු 11ක් වයසැති කුඩා Ditya Bhande හා ජනප්‍රිය නිළි Aishwarya Rajesh එකතු වී තිබෙනවා. කුඩා Ditya Bhande හා ප්‍රභු දේවා ගේ සුපිරි ගණයේ
Labels:
දමිළ,
නාට්‍යමය,
පවුලේ සැමට,
හාස්‍යජනක,
ළමයින්ට
Pyaar Prema Kaadhal (2018) සිංහල උපසිරැසි සමඟ

මාස 2 1/2 ක වගේ කාලයක නිහැඬියාවකින් පස්සේ අලුත් කාලයේ ආදර කතාවක අත්දැකීම ඔබට ලබාගන්න පුලුවන් විදිහේ දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි එක්ක තමයි මං ඔයාලව හම්බවෙන්න මේ එන්නෙ.සුපුරුදු පරිදි මම තෝරගන්නා Action/Thriller චිත්‍රපට කාණ්ඩයෙන් මිදිලා Romantic Comedy යටතට වැටුණු චිත්‍රපටයකට මා විසින් සිංහල උපසිරැසි ගන්වන පලමු අවස්ථාවත් මේක වෙනවා. ඔයා ආදරය විඳපු,විඳවපු, ආදරය කරන හෝ කරන්න බලාපොරොත්තු වන කෙනෙක් නම් තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න හදනකොට ඔබට ඇති වෙන්න පුලුවන් ගැටළු අලලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.ගූගල් මනාප ප්‍රතිශතය 93% ක් සමඟින් IMDB හි 7.2 ක ඉහල අගයක් ලබාගැනීමට Pyaar Prema Kaadhal
Rampage (2018) සිංහල උපසිරැසි සමඟ

අද උදැසන පිටපතක් නිකුත් උන වගේම අද දවසේම කොහොම හරි උපසිරැසිය අරන් ආව කවුරුත් බලාගෙන හිටිය චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්නේ... ප්‍රධාන චරිතය ගැන කියන්න උවමනා නැහැ අපි කවුරුත් දන්න හඳුනන Dwayne Johnson තමයි රංඟනයෙන් දායක වෙන්නේ. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය බාර වෙන්නේ San Andreas හා Journey 2: The Mysterious Island වැනි චිත්‍රපටි ඔබට ගෙන ආ Brad Peyton වෙතටයි. IMDB දර්ශකයේ මනාප 6.5ක අඟයක් ගන්නටත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා...ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාවක් ලෙස මේ චිත්‍රපටිය මිලියන 421ක ආදයමක් ගන්න සමත් වෙලා තියනවා. කොහොම හරි මේ චිත්‍රපටියට වියදම් කරපු ගාන තිරගත කරලා දවස් තුනකින් හෙව්වා කි
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
විද්‍යාත්මක
Iravukku Aayiram Kangal (2018) සිංහල උපසිරැසි සමඟ

Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ඔයාලා හමුවෙන්න ආවේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mu. Maran විසිනුයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පලමු චිත්‍රපටය මෙය වනවා.විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ඔහුගේ මංහල චිත්‍රපටයද කියා විශ්වාස කිරීමට පවා නොහැකි වීමයි, නලු නිලියන් වැඩිය හුරු පුරුදු අය නොවූවත් ඔවුන් පිරිසව විශිෂ්ඨ ලෙස හැසිරවීමට ඔහු සමත් වී තිබෙනවා.විනාඩි 121ක ධාවන කාලයකින් සමන්විත මෙය IMDB චිත්‍රපට දර්ශකයේ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.5/10කි.කුතුහලයට හානියක් නොවෙන්
Labels:
අපරාධ,
අභිරහස්,
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
දමිළ