Latest Subtitles :
Recent Movies

Rampage (2018) සිංහල උපසිරැසි සමඟ

අද උදැසන පිටපතක් නිකුත් උන වගේම අද දවසේම කොහොම හරි උපසිරැසිය අරන් ආව කවුරුත් බලාගෙන හිටිය චිත්‍ර‍පටියක් ගැන තමයි මේ කියන්නේ... ප්‍ර‍ධාන චරිතය ගැන කියන්න උවමනා නැහැ අපි කවුරුත් දන්න හඳුනන Dwayne Johnson තමයි රංඟනයෙන් දායක වෙන්නේ. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය බාර වෙන්නේ San Andreas හා Journey 2: The Mysterious Island වැනි චිත්‍ර‍පටි ඔබට ගෙන ආ Brad Peyton වෙතටයි. IMDB දර්ශකයේ මනාප 6.5ක අඟයක් ගන්නටත් මේ චිත්‍ර‍පටිය සමත්වෙලා තියනවා...ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාවක් ලෙස මේ චිත්‍ර‍පටිය මිලියන 421ක ආදයමක් ගන්න සමත් වෙලා තියනවා. කොහොම හරි මේ චිත්‍ර‍පටියට වියදම් කරපු ගාන තිරගත කරලා දවස් තුනකින් හෙව්වා කි

Iravukku Aayiram Kangal (2018) සිංහල උපසිරැසි සමඟ

Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ඔයාලා හමුවෙන්න ආවේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mu. Maran විසිනුයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පලමු චිත්‍රපටය මෙය වනවා.විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ඔහුගේ මංහල චිත්‍රපටයද කියා විශ්වාස කිරීමට පවා නොහැකි වීමයි, නලු නිලියන් වැඩිය හුරු පුරුදු අය නොවූවත් ඔවුන් පිරිසව විශිෂ්ඨ ලෙස හැසිරවීමට ඔහු සමත් වී තිබෙනවා.විනාඩි 121ක ධාවන කාලයකින් සමන්විත මෙය IMDB චිත්‍රපට දර්ශකයේ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.5/10කි.කුතුහලයට හානියක් නොවෙන්
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google