Latest Subtitles :
Recent Movies

Love Mocktail (2020) සිංහල උපසිරැසි සමඟ

   IMDB - 9.3/10 Google Users - 99% #Blockbuster_Hit #Hilarious_firstHalf #Emotional_secondHalf #Recommended_Movie මේ අවුරුද්දෙ එනකම් ඉවසිල්ලෙන් බලන් ඉන්න ඉංග්‍රීසි නොවන ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් ගොඩ දෙනෙක්ගේ උත්තරේ තමයි KGF Chapter 2.හැබැයි ඒක කන්නඩා ෆිල්ම් එකක්.අද මම අරගෙන ආවෙත් 2020 වසරේ සාර්ථක අන්දමින් තිරගත වෙන Blockbuster Hit වෙච්ච කන්නඩා භාෂාවේ සුපිරිම සුපිරි Romance ෆිල්ම් එකක්. Pyaar Prema Kaadhal (2018) චිත්‍රපටෙයෙන් පස්සෙ තමයි මෙහෙම ආදර කතාවකට උපසිරැසි කලේ.මම වැඩිපුර Romance ටයිප් එකේ ෆිල්ම් නොබැලුවත් මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක බලනකොටම ආස හිතුනා,ඒ තරමටම හිත

Foxtrot Six (2019) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ Sci-fi,Action ගණයට වැටෙන ඉන්දුනීසියානු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Randy Korompis විසින්. නිෂ්පාදනය Terminator 2: Judgment Day ගෙනා Mario Kassar විසිනුයි. එමෙන්ම සටන් ජවනිකා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raid චිත්‍රපට ද්විත්වයේ සටන් අධ්‍යක්ෂණය කළ වගේම රංඟනයෙන් දායක වූ සුප්‍රකට ඉන්දුනීසියනු සටන් ශිල්පී Iko Uwais ප්‍රමුඛ කණ්ඩායමයි. ක්‍රියාදාම ජවනිකා ගැන ඒකෙන් හිතාගන්නකෝ.රංගනයෙ� ��් Oka Antara, Julie Estelle, Verdi Solaiman, Arifin Putra යන අය දායක වෙනවා. ලැබෙන ආරංචි වලට අනුව CGI තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කල පලමු ඉන්දුනීසියානු ක්‍රියාද
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google