
Mahira (2019) සිංහල උපසිරැසි සමඟ

කන්නඩ සිනමාව දැන් දැන් හොඳ නිර්මාණ බිහිවෙනවා කියන එක ඔබ හොඳින් දන්නා කාරණයක් නේ,කාන්තා චරිතයක් මූලික කරගත් චිත්‍රපට ගොන්නට අලුතෙන්ම එකතු වූ චිත්‍රපටයක් අරගෙනයි අද මං ආවේ.මේක Action,Thriller කියන කාණ්ඩයට වර්ගීකරණය වෙච්ච චිත්‍රපටයක්.මහේෂ් ගවුඩා විසින් තමයි කතාව රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Jackfruit Productions බැනරය යටතේ විවේක් කොඩප්පා විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. මෙහි රංගනයෙන් බ්‍රසීලියානු ගායිකා Virgina Rodrigues සමගින් Chaitra Aachar ප්‍රධාන චරිත වලට එක් වෙනවා. සෙසු චරිත වලින් Balaji Manohar, GopalKrishna Deshpande, K P Sridhar, Babu Hirannaiah, Apoorva Soma Saakre, Shaukat Ali
Labels:
අපරාධ,
අභිරහස්,
කන්නඩා,
ක්රියාදාම,
ත්රාසජනක