Latest Subtitles :
Recent Movies

Insight (2021) සිංහල උපසිරැසි සමඟ

 අද අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිති වෙන ලොකු කතා තේමාවක් නැති සරල චිත්‍රපටයක්.මෙහි අධ්‍යක්ෂණය වගේම රචනා කරලා තියෙන්නෙ Ken Zheng, Livi Zheng කියන නවකයන් විසින්.රංගනයෙන් Tony Todd, Keith David, Madeline Zima යන අය එකතු වෙනවා.කතාව පැත්තට හැරුනොත් බාවො හා ජියාන් කියන්නෙ මොකක්හරි දෙයක් ඇල්ලුවහම නැත්නම් යම් දෙයක් ලගට ගියහම එතන තියෙන දේවල් ගැන දිවැසින් කියන්න පුලුවන් හැකියාව තියෙන අයියා මලෝ දෙන්නෙක්.මේ දෙන්නම යම් සංවිධානෙකට සම්බන්ද වෙලා අපරාධකාරයන් කොටු කරගන්න වගේ වැඩ වලට ඒ සංවිධානෙට උදව් කරනවා.කොහොමහරි ඔය සංවිධානයෙන් බාවෝ එනම් ජියාන්ගෙ අයියා දවසක් අතුරුදහන් වෙනවා.කාලෙකට පස්සේ ජියාන් ට ආරංචි වෙ

Son (2021) සිංහල උපසිරැසි සමඟ

 හොල්මන්,අද්භූත,ත්‍රාසජනක ගණයට අයත් අයර්ලන්ත චිත්‍රපටයක් වන Son (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ivan Kavanagh විසින්.ඔහු සම්මාන කිහිපයක්ම දිනූ අයර්ලන්ත ජාතික රචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.ඔහු නිර්මාණය කල චිත්‍රපට ගණනාවක්ම අයර්ලන්තයේ සම්මාන උළෙල්වල් වලදී හොදම චිත්‍රපටය හා හොදම නලුවා සම්මානයන් දිනාගන්න හැකියාව ලැබිල තියෙනවා.නලු නිලි පිරිස ගැන බැලුවොත් ප්‍රධාන චරිත ඔස්සේ Into the Wild (2007),The Autopsy of Jane Doe (2016),Lone Survivor (2013), Once Upon a Time in Hollywood (2019) වැනි චිත්‍රපට 30කට අධික ප්‍රමාණයකට මෙන්ම රූපවාහිනි කතාමාලවලද දක්නට ලැබූ චරිතයක් වන Emile Hirsch සමගින් Hallowe
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google