Latest Subtitles :
Recent Movies

Cruella (2021) සිංහල උපසිරැසි සමඟ

මැයි මාසෙ 28 වෙනිදා (ඊයේ) Disney+ වෙත නිකුත් වුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි අද අපි ආවෙ. Comedy/Crime ගනයට අයත් වෙන මේ Cruella චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් Craig Gillespie දායක වෙනවා. 1956දි නිකුත් වුන Dodie Smith’s විසින් රචිත The Hundred and One Dalmatians කියන නව කතාවෙ එන Cruella de Vil කියන මනඃකල්පිත චරිතය මත තමයි මේ චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නෙ. කතාව ගලායන්නෙ 1970 ගනන්වල එකක් විදියට. ඉතින් ඇඳුම්, බඩුභාන්ඩ එහෙම තියෙන්නෙ ඒ කාලෙ විදියට. IMDb හි 7.4ක අගයක් සහ RT හි 73%ක අගයක් ගන්න මෙය සමත් වෙලා තියනවා. ප්‍රධාන චරිතය වන Estella එහෙමත් නැත්තම් Cruella චරිතයට රංගනයෙන් දායකත්වය Emma Stone වගේම අනෙ

Wrath of Man (2021) සිංහල උපසිරැසි සමඟ

 අද ආවේ ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට අයත් වන  Jason Statham රඟන Wrath of Man (2021) චිත්‍රපටයත් අරගෙන. මෙය අධ්‍යක්ෂණය කරන්නෙ  Guy Ritchie විසින්.ඔයාලා RocknRolla (2008),Sherlock Holmes (2009),Sherlock Holmes: A Game of Shadows (2011),King Arthur: Legend of the Sword (2017),Aladdin (2019),The Gentlemen (2019)  චිත්‍රපට බලල තියෙනවනම් Guy Ritchie ගැන නොදැන ඉන්න විදිහක් නෑ මොකද ඔහු තමයි තමයි එම චිත්‍රපටවලත් අධ්‍යක්ෂණයෙන් දායක වුනේ.ඒවගේම Jason Statham රංගනයෙන් දායක වන චිත්‍රපටයක් ඔහු අධ්‍යක්ෂණය කරන සිව්වන වතාව මෙය වෙනවා.Jason Statham ට අමතරව Holt McCallany, Jeffrey Donovan, Josh H
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google