Latest Subtitles :
Recent Movies

The Ice Road (2021) සිංහල උපසිරැසි සමඟ

 අද ඔන්න 2021 ජූනි 25 වන දින (ඊයේ) Netflix හරහා නිකුත් වුණ ලියාම් නීසන්ගේ  අලුත්ම චිත්‍රපටය වන The Ice Road (2021) අරගෙනයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය Disaster,Action,Thriller ගණයට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. කතාව රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නෙ Jonathan Hensleigh විසින්. රංගනයෙන්  Liam Neeson,Laurence Fishburne,Benjamin Walker,Amber Midthunder යන අය එකතු වෙනවා. මෙය පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙනවා.කතාව ගැන බැලුවොත් මනිටොබා නගරයේ තියෙන කැට්කා සමාගමට අයත් දියමන්ති පතලක පිපුරුමක් සිදුවෙනවා.එම පිපුරුමෙන් පතල් කරුවන් අට දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වන අතර පතල් කරුවන් 26 දෙනෙක් පතල තුළ හි

Infinite (2021) සිංහල උපසිරැසි සමඟ

 විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට වැටෙන Infinite (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Training Day (2001),Shooter (2007), Olympus Has Fallen (2013), The Equalizer (2014),Equalizer 2 (2018)  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු  Antoine Fuqua විසින්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක වෙලා තියෙන්නෙ 2009 වසරේදී  D. Eric Maikranz විසින් රචනා කරපු  The Reincarnationist Papers කියන නව කතාවයි. රංගනයෙන් Mark Wahlberg, Dylan O’Brien ,Chiwetel Ejiofor, Sophie Cookson, Jason Mantzoukas, Rupert Friend, Toby Jones යන අය එකතු වෙනවා. මෙම චිත්‍රපටය 2020 වසරේ තිරගතවෙන්න යෙදිලා තිබ්බත් කො

The Conjuring: The Devil Made Me Do It (2021) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ ලොව හොඳම හොල්මන් චිත්‍රපට කතාමාලාවේ නවතම චිත්‍රපටයත් එක්කයි. කලින් චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කල James Wan මෙහි අධ්‍යක්ෂණයෙන් එකතු නොවන අතර  the Conjuring විශ්වයටම අයත් කතාවක් වන The Curse of La Llorona (2019) අධ්‍යක්ෂණය කල Michael Chaves තමයි මෙහි අධ්‍යක්ෂණයට එකතු වෙලා තියෙන්නෙ. ඒ වගේම චිත්‍රපටයේ කතාව James Wan හා David Leslie Johnson-McGoldrick විසින් ලියා තිබෙනවා. මෙය  the Conjuring විශ්වයේ අටවන දිගැහැරුම වන අතර සුපුරුදු පරිදි එඩ් වොරන් හා ලොරේන් වොරන් ලෙස පිලිවෙලින්  Patrick Wilson හා  Vera Farmiga රංගන දායකත්වය සපයනවා.මෙයට සත්‍ය කතාවක් පාදක වන අතර එය 19
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google