Latest Subtitles :
Recent Movies

Gunpowder Milkshake (2021) සිංහල උපසිරැසි සමඟ

 අදත් ඔන්න Action Thriller චිත්‍රපටයක් අරගෙන ආවා. මේක හැබැයි පටන් ගත්ත වෙලේ ඉඳන් ගහ මරාගැනිලි තියෙන John Wick,Nobody ටයිප් එකේ Full Entertaining ෆිල්ම් එකක්. Netflix ඔස්සේ ඊයේ (2021 ජූලි 14) දින තමයි මේක නිකුත් වුණේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  Navot Papushado විසින්. රංගනයෙන් නම් ඔයාලට හුරුපුරුදු කිහිප දෙනෙක්ම එකතු වෙලා තියෙනවා. පිලිවෙලින් ගත්තොත් Avengers: Endgame,Jumanji චිත්‍රපටවල හිටපු Karen Gillan ද,Terminator: The Sarah Connor Chronicles හා Game of Thrones රූපවාහිනි කතා මාලාවල හිටපු Lena Headey ද, Spy Kids චිත්‍රපට ත්‍රිත්වයේ මෙන්ම  Night At The Museum චිත්‍රපටයේ හිට

Meander (2021) සිංහල උපසිරැසි සමඟ

 අද ඔන්න Survival Type එකේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Horror,Sci-Fi ගණයට වැටෙන ප්‍රංශ චිත්‍රපටයක්. Mathieu Turi විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. රංගනයෙන් අතිශය ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන වයිකින්ස් හි රංගනයෙන් එක් වූ Gaia Weiss හා Peter Franzén යන අය එකතු වෙනවා. මෙහි ධාවන කාලය ආසන්නව විනාඩි 90ක්.මෙම චිත්‍රපටය සම්මාන උළෙලවල් ගණනාවක දී හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානද ඇතුලත්ව සම්මාන 11 ක් දිනාගනිමින් නිර්දේශ වීම් 50 ක් ලබාගෙන තිබීම විශේෂත්වයක්.කතාව පැත්තට හැරුණොත් ලීසා නමැත්තියක් මහ පාරේ වැතිරිලා ඉන්නවා නිකං යන එන මං නැතුව අතරමං වෙලා වගේ. ඔතනින් එන වාහනෙක

Black Widow (2021) සිංහල උපසිරැසි සමඟ

 2019දි ආව Avengers: Endgame එකෙන් කාලේකට පස්සේ එකේ චරිතයක් එක්ක එන Marvel චිත්‍රපටය තමයි Black Widow කියන්නෙ. ඒවගේම MCU Phase 4 එකේ පළමු චිත්‍රපටය. 2020දි නිකුත් වෙන්න තිබ්බත් කොරෝනා හමුවේ පස්සට ගිය චිත්‍රපටවලින් එකක් තමයි මේකත්. ඉතින් අද ඒ කියන්නෙ ජූලි 9 වෙනිදා මේක ලොව පුරා චිත්‍රපට ශාලාවලට වගේම Disney + streaming searvice එකට නිකුත් වෙනවා. මෙහෙම කෙලින්ම ස්ට්‍රීමින් දෙන පලවෙනි මාවල් ෆිල්ම් එකත් මේක.චිත්‍රපටය ගැන බැලුවොත් හැමෝම දන්නවනෙ බ්ලැක් විඩෝ එහෙමත් නැත්තම් නටාෂා රමනෝෆ් කියන චරිතය.  Scarlett Johansson විසින් තමයි රංගනයෙන් දායක වුනේ. මීට පෙර MCU හි චිත්‍රපට 8කට මට මතක විදියට මේ

Till Death (2021) සිංහල උපසිරැසි සමඟ

 අද ඔන්න ඊයේ දින (2021 ජූලි 2 වැනිදා) Screen Media Films මගින් නිකුත් වුණ ත්‍රාසජනක කතාවක් අරගෙන තමයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  S.K. Dale විසින්. රංගනයෙන් කවුරුත් හඳුනන සරාගි නිළි Megan Fox සමඟින්  Callan Mulvey, Eoin Macken, Aml Ameen හා Jack Roth යන අය එකතු වෙනවා. විනාඩි 90ක පමණ ධාවන කාලයකින් යුත් මෙය කුණු තක්කාලි මීටරේ 88% ක මනාප ප්‍රතිශතයක් එක්ක ගූගල් මනාප 85% ක් ලබාගෙන තියෙනවා.කතාව පැත්තට හැරුනොත් එමාව (Megan Fox) ඇගෙ මහත්තයා විසින් ඒ දෙන්නගෙ විවාහ සංවත්සරේ සමරන්න කියලා ඈත එපිට තියෙන එයාලගෙ වින්ටර් හවුස් එකට එක්ක යනවා. දෙන්නම පදමට මත් වෙලා ආදරණීය ලෙස න
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google