.jpg)
3G - A Killer Connection (2013) සිංහල උපසිරැසි සමග
.jpg)
ඔන්න අද තවත් අළුතින්ම නිකුත් වුනු හින්දි චිතුපටයකට සැංහල උපසිරැසි අරන් ආවා ... මේක ගොඩක්ම Table 21 චිත්‍රපටයට සමානයි.... ඒ වගේම එහි වගේම වර්තමාන සමාජයට පිළිලයක් වෙලා තියෙන මාතෘකාවක් ගැන තමා මේ චිත්‍රපටයේ කියවෙන්නේ... ඒ වගේම මෙම චිත්‍රපටයේ දර්ෂණ දෙක තුනක් නිසා මම මේක වැඩිහිටියන්ට පමණක් සීමාවෙනවා... නමුත් මේය හැමෝටම නරබන්න පුළුවන් වුනානම් වටිනවා කියලා මම භය නැතුව කියනවා.... ඒ වගේම රේටින්ග්ස් චෙක් කරලා චිත්‍රපට නරඹන අයට මෙහි රේටින්ග්ස් අඩු වුනාට තාක්ෂණය හා ගුණාත්මක බව Table 21 තරම්ම වගේ තියෙනවා...
චිත්‍රපටය පටන් ගන්නේ ආදර හමුවකින් මේම හමුව ඉවර වෙනනත් කලින් පෙම්වතා පෙම්වතියට අහැට අනිනවා.... ප
Labels:
ත්‍රාසජනක,
විද්‍යාත්මක,
හින්දි,
හොල්මන්
The Last Stand (2013) සිංහල උපසිරැසි සමග

චිත්‍රපටය දෙසට හැරෙමු සරල කතාවක් ලොකු පොඩි හැමට එකට ඉදගෙනකිසිම ගැටළුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්! ලාස් වේගාස් වලින් මරණ දණ්ඩණයට නියම වු සිරකරුවෙක් පැනලා යනවා ... මොහු ඉතාමත් භයානක වගේම උපක්‍රමශිලි කෙනෙක් මොහුගේ සැලසුම් නිසා පොලිසිය වගේම FBI එකත් හොල්මන් වෙනවා... අන්තිමට මොහු දේශසීමාව පහුකරන්න යන කතාව තමා චිත්‍රපටය පුරාවට තියෙන්නේ ... මම ඔය කතාව සදහන් කරේ හතුරු චරිතයේ පැත්තෙනුයි.. ඔයාලා හැමෝම මේක නරබයි කියලා හිතනවා............
සිංහල උපසිරැසි මෙතැනින් ගන්න
1.7GB (BRRIP) Torrent File
900MB (BRRIP) Torrent File
900MB Direct Links
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
ත්‍රාසජනක
Hannibal (2013) S01 E03 සිංහල උපසිරැසි සමග

FBI නියෝජිත විල් ග්‍රැහැම් හට මිනිමැරුම් සිදුවීමෙන් අනතුරුව ඇති විස්තර අනුව එම අපරාදය නැවත සිතින් නිර්මාණය කිරීමේ හැකියාවක් ඔහු සතුව තිබෙනව.FBI එකේ නියෝජිත ජැක් ක්‍රෝෆෝඩ් ඔහුගේ මේ හැකියාව ගැන වැඩි උනන්දුවක් දක්වනවා.විදුහලක ගැහැණු ළමුන් අතුරුදන්වීම සම්බන්දව ජැක් හා විල් පරීක්ෂන අරඹනවා.එලෙසම විල් හට මනෝ චිකිත්සකයෙකු වී ඩොක්ටර් හනිබල් ලෙක්ටර්ගෙද උදව් ලැබෙනවා.ගෝනෙකුගේ ඔළුවක උල තබා පෙනහැලි ඉවත් කර මිනිමැරිමක් ඔවුන්ට දක්නට ලැබෙනවා.පසුව පෙන්වනු ලබනවා ලෙක්ටර් පෙනහැලි ආකරයක දෙයක් පිසිනවා.ග්‍රැහැම් හිතන විස්තර වලට අනුව කෙනෙකු සොයා ඔවුන් ජල නල කාර්මික ස්ථානයකට ගමන් ගන්නවා.පසුව තමන් සැක කල පුදගලයා තමය
Kill 'Em All (2013) සිංහල උපසිරැසි සමග

කතාව ගැන කියනවනම්,විවිධ රටවලට අයත් දක්ෂ කුළියට මිනීමරන්නන් අට දෙනෙක්ව එක්තරා කණ්ඩායමක් පැහැර ගන්නවා. මේ කණ්ඩායම විශාල සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් යුතු කණ්ඩායමක් වෙනවා. මෙලෙස මේ කණ්ඩායම ලෝකයේ ඉහළ ගණයේ කුළී මිනීමරන්නන් අට දෙනෙක්ව පැහැරගෙන ඇවිල්ලා එක කුටියකට දානවා. මේ කුළී මිනීමරන්නන් අතරින් දෙදෙනා බැගින් තෝරාගෙන ඔවුන්ට සටන් කරන්න දෙනවා. ඒ තෝරගන්නෙත් අපූරු ක්‍රමයකටයි. හැබැයි මේ සටන ප්‍රතික්ෂේප කළොත් ඔවුන්ටත් මරණය හිමිවෙනවා. ඉතින් මේක ජීවිතය වෙනුවෙන් කරන සටනක් ලෙස හැදින්වුවොත් නිවැරදියි කියලා මම හිතනවා. අර කණ්ඩායමේ නායකයා මොවුන්ගෙන් අන්තිමට බේරෙන කෙනාව නිදහස් කිරීමට පොරොන්දු වෙනවා. ඉතින් මෙලෙස අ
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
ත්‍රාසජනක
Hannibal (2013) S01 E02 සිංහල උපසිරැසි සමග

ත්‍රාසජනක සිදුවීම් මාලාවකින් සමන්විත හනිබල් කතාමාලාව NBC නාලිකාවේ තමයි විකාශය වෙන්නේ.මෙම කතාමාලාව සදහා පාදක වෙලා තිබෙන්නේ තෝමස් හැරිස්ගේ "රෙඩ් ඩ්‍රැගන්"නම් නව කතාවයි.මෙහි කතාව ගෙතී ඇත්තේ කතා නායකයින් වන FBI විශේෂ පරීක්ෂකවරයෙක් වන විල් ග්‍රැහැම් හා මනෝ චිකිත්සකයෙක් වන ඩොක්ටර් හනිබල් ලෙක්ටර් යටතේය.කොටස් දහතුනකින් යුත් මෙම කතාමාලාව නිර්මාණය කර ඇත්තේ බ්‍රයන් ෆූලර් විසින්ය.
කතාවේ සාරාංශය ගැන කියනවනම් රහස් පරීක්ෂක විල් ග්‍රැහැම් දරුණු මිනීමරුවන් දඩයම් කරන්නෙක්.මිනිමැරු� ��් විශ්ලේෂණය කිරීම සදහා ඔහු යොදාගන්නේ ඔහුට ආවේණික වු ඔහුගේ සීතිමේ හැකියාවයි.සංකිර්ණ අබිරහස් විසදිය හැකි වන්නේ මොහුට පමණක් වී
Arrow (2013) S01 E19 සිංහල උපසිරැසි සමග

වර්ටිගෝ මත් ද්‍රව්‍ය කට්ටියට මතක ඇතිනේ,ඒ වගේම වර්ටිගෝ බෙදාහරින කවුන්ට්වත්,ස්ටාර්ලින් නගරයට ආ මේ මාරක මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා සැපයීම ඔලිවර් නතරකල බව ඔයාලා දන්නවනේ.අද කොටසෙදී වර්ටිගෝවල අලුත් පෙති වගයක් ගන්න තරුණියක් පාරෙදී කාර් එකක හැපී මිය යනවා.එතකොට වරක් නැති කල වර්ටිගෝ මත්ද්‍රව්‍ය නැවත ස්ටාලින් නගරෙට ආවේ කොහොමද? මොකක්ද මේ වර්ටිගෝ වල අලුත් ප්‍රභවය? එය දියුණු කර නිපදවන්නේ කවුද? ඒ වගේම ඔලිවර් හුඩ් වෙන්න පුහුණුව ලැබුනේ කොහොමද කියලත්,ඔහුට දුනු ශිල්පය පුහුණු කරන්නේ කවුද කියලත් අද කොටසින් බලන්න පුලුවන්.එහෙනම් උපසිරැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.මෙහි මීලග කොටසින් ඉක
Labels:
TV
The Walking Dead (2013) S03 E16 සිංහල උපසිරැසි සමග *Season Finale*

සති 16 පුරාවට නොකඩවා ඔබ වෙතා ගෙනා IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.8 ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත් වෝල්කින් ඩෙඩ් තුන් වෙනි කතා මාලාවේ අවසන් කොටස තමයි අද අරගෙන ආවේ.අද කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ,අරගෙනම බලන්න,එහෙනම් උපසිරැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.naveen@zoom.lk
සිංහල උපසිරැසි මෙතනින් ගන්න
350MB Torrent File
200MB Torrent File
150MB Direct Links
සැ.යු - ලබා දී ඇති උපසිරැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසිරැසි අඩංගු වේ.
Labels:
The Walking Dead