Latest Subtitles :
Recent Movies

Warm Bodies (2013) සිංහල උපසි‍රැසි සමග

මගේ නම R‍,මම සොම්බි කෙනෙක්.මොනවද මම මේ කරන්නේ? මට ඕන මිනිස්සු සමග සම්බන්ද වෙන්නයි.මම ජීවත් වෙන්නේ ගුවන් තො‍ටුපලක.සොම්බි මිනිසුන් ඇරුනම මේ ලෝකයේ ඉතුරු වෙලා ඉන්නේ මිනිසුන් කිහිප දෙනෙක් පමණයි.එක දිනක සොම්බි මිනිසුන් කිහිප දෙනෙක් මනුෂ්‍ය පිරිසකට පහර දෙන්න යන විට R ට ජූලි කියල තරුණියක්ව මුනගැහුණා.R ඇයව ඔවුන්ගෙන් බේරගත්තා.පසුව ඔවුන් දෙදෙනා ආදරෙන් බැදෙනවා.අවසානයේ මොවුන්ගේ ආදරයට කුමක් වේවිද? "ඔහු තවමත් මල සිරුරකි,නමුත් ඔහු උණුසුම් වේ." IMDB ශ්‍රේණිගත කිරීම් හි 7.0 වැනි ඉහල අගයක් ලබා ගත් මෙය ඔබත් නරඹන්න,එහෙනම් දැනට සමුගන්නවා.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු. (function(d,s,id){var js,stag

Ek Thi Daayan (2013) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන එන්නේ මගේ 80 වැනි උපසි‍රැසි නිර්මාණය,මේ ‍ෆිල්ම් එක ගැන අද දවල් තමයි හෙඩ්ස් කිව්වේ.මේ ‍ෆිල්ම් එකේ හොද පිටපතක් අන්තර්ජාලෙට නිකුත් වුනෙත් අද තමයි.චිත්‍රපටය ගැන කියනවනම් මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ ඉම්රීන් හෂීම්.මේ චිත්‍රපටයට බොක්ස් ඔෆීස් වාර්ථා හමුවේ සාර්ථක වෙන්නත් හැකියාව ලැබුනා.මේ චිත්‍රපටය ත්‍රාසජනක,හොල්මන්, ප්‍රේම වෘන්තාත්ත යටතේ වර්ගකරන්න පුලුවන්.එහෙනම් කතාව ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ,චිත්‍රපටය අරගෙන බලලා,උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් චිත්‍රපටයක් සමග මුණගැසීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා. (function(d,s,id){var js,stags=d.getEleme

Commando (2013) සිංහල උපසි‍රැසි සමග

ඔයා කවදහරි අඩි 20,500ක් උඩ ඉදන් පැනලා තියෙනවද....කිලෝ 65ක් අරගෙන?පැරා කොමන්ඩෝ භටයෙකුට ඒ වගේ පැනිලි 5ක් පමණ කරන්න තියෙනවා ඔහුගේ පුහුණු වීම් කාලය තුල.එක පාරක් ඔවුන් එක අදුරු රෑක තමයි පැනීම සිදු කරන්නේ.කෙනෙක්,සියළුම යුධ ආම්පන්න සන්නන්ද වෙනවා.කිලෝ 50ක බරක් අරගෙන කිලෝමීටර් 60ක් පයින් යනවා,ඒ බරම අරගෙන කිලෝමීටර් 20ක් පමණ නගිනව.අවි වර්ග 22ක් පමණ හසුරුවනවා,මුහුදේ පතුලටම කිමිදෙනවා,මේක තමයි කොමාන්ඩෝ භටයෙකුගේ දවසක දින චරියාව.අවි ගත්ත මිනිසුන් එක්ක අවි නැතුව සටන් කරනවා,සතුරු සීමා වලට ඇතුලු වෙලා ඔවුන්ව වනසලා දානවා.ඒක කොමන්ඩෝ භටයෙක්ගේ දවසක වැඩක්ද?ඉර එලියටවත් ලගා වෙන්න බැරි තැන් වලට කොමාන්ඩෝ භටයෙක්ට ලගා වෙ
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google