අද මම අරගෙන එන්නේ මගේ 80 වැනි උපසිරැසි නිර්මාණය,මේ ෆිල්ම් එක ගැන අද දවල් තමයි හෙඩ්ස් කිව්වේ.මේ ෆිල්ම් එකේ හොද පිටපතක් අන්තර්ජාලෙට නිකුත් වුනෙත් අද තමයි.චිත්‍රපටය ගැන කියනවනම් මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ ඉම්රීන් හෂීම්.මේ චිත්‍රපටයට බොක්ස් ඔෆීස් වාර්ථා හමුවේ සාර්ථක වෙන්නත් හැකියාව ලැබුනා.මේ චිත්‍රපටය ත්‍රාසජනක,හොල්මන්, ප්‍රේම වෘන්තාත්ත යටතේ වර්ගකරන්න පුලුවන්.එහෙනම් කතාව ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ,චිත්‍රපටය අරගෙන බලලා,උපසිරැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් චිත්‍රපටයක් සමග මුණගැසීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා.
Post a Comment