Latest Subtitles :
Recent Movies

Hours (2013) සිංහල උපසි‍රැසි සමග

සත්‍ය කතාවක් පාදක වූ සුප්‍රකට නළු පෝල් වෝල්කර් රංගනයෙන් දායක වන "හවර්ස්" චිත්‍රපටය තමයි අද අරගෙන ආවෙ.මම නෝලන් හේයස්.අද හිරු පායලත් නෑ,මම මගේ ගර්භනී බිරිදව නිව් ඔර්ලීන්ස් රෝහල වෙත ඉක්මනින්ම අරගෙන ගියා.එහෙත් සිද්ද වුනේ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්, දරුණු කතරිනා සුළි කුණා‍ටුව රෝහල ආක්‍රමණය කලා.එමෙන්ම මගේ බිරිද සිගිති දියණියක්ව ප්‍රසූත කරලා.ගත වූයේ නිමේෂයයි.විදුලිය බිද වැටී ගිහින්,හැම තැනම ගං වතුරින්ම පිරී ගොස්.මට කොහොමින් හෝ සිගිති දියණියගේ ජීවිතය ගලවා ගත යුතුයි.ජීවිතටත් මරණයත් අතර තීරණයක්....තත්පර යෙන් තත්පරය ගෙවී ගොස් සිතාගත නොහැකි හෝරා බවට පත් වෙයි.මේ මගේ කතාවයි.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්ම

The Walking Dead (2013) S04E03 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ තුන්වෙනි දිගහැරුම අරගෙන එන්නේ දැඩි ප්‍රමාදවීම් ගණනාවකටම පසුවයි,හදිසියේ ඇති වූ අතේ ආබාධ තත්වයක් හා කාර්යබහුලත්වය මීට හේතු ලෙස දක්වන්න පුලුවන්,කමක් නෑ.කතාව ගැන කියනවනම් දෙවන කොටස බැලුවනම් ඒක ඉවර වුනේ මාරාන්තික කැස්සකින් පසුවී කේරන් හා ඩේවිඩ් යන දෙදෙනා මරා දමා ගිනි තබා පුළුස්සා ඇති අයුරු ටයිරීස් විසින් දු‍ටු පසුවයි.අද කතාවේ වෙන්නේ මේ සිදුවීම පිලිබදව රික් හා ටයිරීස් අතර වාදයක් ඇතිවී රණ්ඩුව දුරදිග යනවා.පස්සේ කොහොමින් හෝ සමාදාන වෙනවා.කලින් සදහන් කල රෝගය සිරකුටියේ ගොඩක් දෙනා අතර පැතිර ගිහිනුයි දැන් තියෙන්නේ.ඉන් බේරි සිටින්නේ ස්වල්ප ප්‍රමාණයක් විතරයි.මේ රෝගය සදහා ප්‍රතිකාර ස
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google