skip to main |
skip to sidebar
ඩැරල් ඇතුළු පිරිස මාරාන්තික වෛරස් රෝගයට බෙහෙත් සොයා ගමන් ගත් අතර ඔවුන්ට එහිදී ඔවුන්ට අලුත් කාර් එකකුත් ලැබෙනවා.ඒ වගේම රික් හා කැරොල් ආහාර අවශ්‍යතා සපුරාලීම සදහා වෙනම ගමන් ගන්නවා.කේරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමා විසින් බව කැරොල් රික් හට පවසන අතර රික් මේ සදහා කුමන පියවරක් අනුගමනය කරාවිද? ටයිරීස් මේ බව දැනගනීවිද? වෛරසය සුව අතට පත්වේවිද? රික් හා කැරොල් හට සොම්බි ආක්‍රමණවලින් බේරි සිටින තවත් දෙදෙනෙක් හමුවෙනවා ,ඔවුන් කවුරුන්ද? සොම්බි ප්‍රහාර නැවතත් ක්‍රියාත්මක වේවිද?ඩැරල් ඇතුළු පිරිසට බෙහෙත් ඇතැයි කියා සිතන වෙටරිනරි විදුහලට යා ගත හැකිවේවිද කියලා අද කොටසින් දැනගන්න.
+ comments + 6 comments
ස්තූති සහෝ....thnxxxxxxxx godaaaaaak
@pradeep
අදහසට ස්තූතියි සහෝ...
@Naveen Randikamacn sub 1 kawadda add karanneee
@pradeep
ඔන්න ඇඩ් කලා.
@Naveen Randikasthuthiii..ithuru tikath ikamanta add karana..
ithuruwa naddoooooooooooooooooooo
Post a Comment